සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව වෘත්තීය සමිති තිහක නියෝජිතයෝ ද, විශ්ව විද්‍යාල සිසුහු ද මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහල අසලින් විරෝධතාවක් ඇරැඹූහ.
පිරිස පෙළපාළියෙන් මරදාන හරහා කොටුව දුම්රිය පොළ අසළට යති.
\
සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව වෘත්තීය සමිති තිහක නියෝජිතයෝ ද, විශ්ව විද්‍යාල සිසුහු ද මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහල අසලින් විරෝධතාවක් ඇරැඹූහ.
පිරිස පෙළපාළියෙන් මරදාන හරහා කොටුව දුම්රිය පොළ අසළට යති.
\
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවයේ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට මුල දොස්තරලාගේ ඉරිසියා සහගත ක්‍රියාකලාපය එයාලා හිතන්නේ තනියම රජවෙන්න. (අ)
පුහුණු කාලය දික් කරගන්න උද්ඝෝෂණ කලාට වැඩකරන කාලය බොහොම අඩුයිනේ. වැඩි කාලයක් වර්ජනයේ . පුහුණු කාලය දික්කරගන්න උත්සාහ කරන්නේ වඩා හොද සේවයක් ලබා දෙන්න නෙවේ ලැබෙන දීමනා වැඩි කරගන්න. (දිල්)
සිව් වසරක සම සෞඛ්‍ය උපාධි පාඨමාලව වසර තුන දක්වා අඩු කිරීමට හේතුව මොකද්ද? (දිල්)
අනේ අමිල පව් එයාලට දොස් කියන්න එපා මෙතරම් වද වෙන්නේ අපිට ගුණාත්මක සේවයක් ලබාදෙන්නනේ. බලන්න එපාය රජයේ රෝහලකට ගියාම අපිට සලකන විදිය (දිල්)
මට දැනගන්න ඕනේ ඔය වෘත්තීය සමිති නායකයන්ගෙන් දවසට පැය කීයක් වැඩ කරනවද කියල. බලන හැම වෙලාවකම මාධ්‍ය සාකච්ඡයි උද්ඝෝෂණයි , එතකොට කොයි වෙළෙද වැඩ කරන්නේ. එහෙනම් කොහොමද වැඩි පඩි ඉල්ලන්නේ. (අ)
පාරවල් හරස් කරලා වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සුන්ට වධ දෙන්නේ නැතුව බැරිද ඕක ටිකක් සෙනග නැති තැනකට ගෙනිහින් අවුරුද්දක් හරි විරෝධතා කරන්න. (දී)
විශේෂයෙන් මේ රටේ දුප්පත් ජනතාවට පිහිට විය යුතු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අන්තිමටම ලෙඩ වෙලානේ. මේ රටේ දුප්පත් ජනතාව විපතේ නොදමා සමිති නායකයන් පමණක් අධිකරණය තුළින් හෝ,එසේත් නොහැකි නම් වෙනත් ක්‍රමයකින් සටන් කරන්න. (ස)
සැම උපාධි පාඨ මාලාවකම කාලය අවුරුද්දකින් අඩුකොට, උගන්වන කාලය දිනකට පැය 2කින් වැඩි කරන්න. වඩිගණනක් සිසුන් පාඨමාල සඳහා බඳවා ගනිමු.(අ)
අපි සියලු දෙනා දැනගන්න ඕනි මේ පාලකයෝ අධ්‍යපනය පුද්ගලික කරණය කිරීම සීග්‍රයෙන් කරන ගමන් අපේ අයගේ අධ්‍යාපනය වලපල්ලට යවන වග. මෙයට විරුද්ද උනේ නැතිනම් අපේ ළමයිගේත් ළමයිට වෙන්නේ මොක්කක්ද කියල හිතපල්ලා(අ)
මේ රටේ ඉගෙනගන්න ඔන දොස්තරල විතරද (අ)
සම සෞඛ්‍ය පාඨමාලාව හදාරන අය අවුරුදු 4 ක් ඉල්ලන්නෙ එයාලට පරිපාලන ශ්‍රේණි වලට යැමට ඕනෑ නිසා නම් එතකොට උසස් පෙළ පදනම බිඳ වැටෙනවා කියලා ඒගොල්ලන්ට තේරෙන්නෙ නැද්ද? (නි)
දිමුත් - කරුණාකර නොදන්නා දේ ගැන ගැන කතා කරන්න එපා.(නදී)