වැලි ලොරියකින් අල්ලස් ගත්තැයි සැකපිට අද වන තුරු රිමාන්ඩ් භාරයේ සිටි වැල්ලව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලෙස්ලි ගුණවර්ධන ලබන 04 වැනි දා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd