රුපියල් අට ලක්ෂයකට විකුණන්නට ගෙනා සුදු සහ කහ පැහැති ඉබ්බකු සමග සිව් දෙනකු කිරිඳිවැල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නගරයේ නවතා තිබූ කැබ් රථයක් ගැන සැක යැයි පොලිසියට ලද තොරතුරකට අනුව රථය පරීක්ෂා කරද්දී අඟල් 12ක් දි හා අඟල් 9ක් පළල මේ ඉබ්බා හමු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ විනිමයක් ඉබ්බන්ගෙන්, හාවුන්ගෙන්,හූනන්ගෙන් හෝ ලැබෙනවා නම් මේවා එකතු වෙන්නේ දල ජාතික නිෂ්පාදිතයට නේද? ඒ ගැන උනන්දුවීම ඉතා වැදගත්යැයි මම සිතමි. (නි)
අතීතයේදී එක ඉබ්බෙක් කොක්කු දෙන්නෙකුගේ ආධාරයෙන් කෝටුවක එල්ලිලා අහසින් යන්න ගිහිල්ල කට නිසා බිමට වැටිලා මැරුණ අන්න ඒ ඉබ්බම තමා කස්බැවෙක් වෙලා ආපසු ඉපදිලා තියෙන්නේ (අ)
සුදු පාට ඉබ්බො විකිණීම තහනම් බව මම දන්නෙ නැහැ, මේ කියනකම්.... (නි)
මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට බඩු මිල පහත හෙලුවනම් මිනිස්සු මේ වගේ විකාර වැඩ කරන්නේ නැහැ (අ)
ලංකාවට ගිහින් මස දෙක තුනකට සැරයක් ඉබ්බෙක් වැල්ල පට්ට ටිකක් හුනෙක් වික්කා නම් මේ කිසි කරදරයක් නෑ
මම දන්නා තරමින් ඉබ්බන් (සුදු හෝ සාමාන්‍ය) විකිණීම, ළඟ තබා ගැනීම තහනම්. (ස)
ඉස්සර බල්ලෝ විකුනලා හම්බ කරන එකයි පහත් විදියට සැලකුවේ. නමුත් දැන් ඒක පිළිගත් වෘත්තියක් වෙලා. ඒ මදිවට සමහර රටවල බලු මස් සාමාන්‍ය මසක් වෙලා ඉවරයි. දකුණු ආසියාව තවම ඒ තත්ත්වයට වැටිලා නැහැ. කොහොමත් අපේ රටේ ඉන්න සුදු ඉබ්බා වැනි දුර්ලභ සතුන් ආරක්ෂා කරන්න ඕනා. විකුණගෙන කාලා උන්ගේ බෝවීම නැතිකරන්නේ නැතිව. (නදී)
ඉබ්බා ගන්න අපු කෙනා කව්ද කියල ඔයාල දන්නවද, දන්නවා නම් කියන්න කව්රු හරි (අ)
දැන් සුදු සතුන් විකුණන්න තහනම් ද? (ස)