කළුතර හා හම්බන්තොටටත් බොරු නම් කළුතර ස්වාධීන කණ්ඩායම් අංක දෙක ලැයිස්තුවේ ව්‍යාජ නම් දෙකක් ඇතැයි කළුතර සහකාර මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා කළුතර පොලීස 23 February 2014
කැළණි ගඟට තව පාලමක් කොළඹ නගරය හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සෘජුවම සම්බන්ධ කෙරෙන පරිදි කැළණි ගග හරහා නව පාලමක් ඉදිකිරීමේ සැලසුමකට කැබිනට් අනුමැතිය 23 February 2014
ලන්ඩනයේ දම්පල් සමරු සතියක් ලන්ඩන් බෞද්ධ විහාරයේ මුලිකත්වයෙන් අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වෙනි ජන්මෝත්සවය වෙනුවෙන් සතියක් පුරා පැවැත්වෙන පුළුල් වැඩසටහනක් සං 23 February 2014
රන්නේ මාර ගසුත් ඡන්දෙට මාර වැඩ මාර්තු 29 වැනිදා පැවැත්වෙන දකුණු පළාත් ඡන්දයේ වැඩට තංගල්ල හම්බන්තොට පාරේ රන්නේ මග දෙපස මාර ගස් ද බැස සිටී. මනාප අංක 15 ට ඡන්දය දෙන 23 February 2014
කැලේ පීරන්නත් කේලමෙක් වන අපරාධ මැඩීමේ අරමුණින් නියමුවන් රහිත ගුවන් යානයක් ගුවනට නංවා තොරතුරු ලබා ගැනීමට වනජීවී දෙපාර්මේන්තුව සැරැසේ. කොටි සංවිධ 23 February 2014
වැරැදි මුදලාලිට ඇත් දළ විකුණන්න ගිහින් මුදලාලි වෙසින් පැමිණ පොලීසියට අඩි තුන බැගින් වු ඇත් දළ දෙකක් රුපියල් ලක්ෂ 11 ට විකිණිමට ගිය තිදෙනෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය හා වනජ 23 February 2014
ඉතාලියේ හෙළ මියැසි ගී රාවය ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කැරුණු ‘හෙළ මියැසි ගී රාවය‘ සංගීත ප්‍රසංගය ප්‍රවීන සං 23 February 2014
දුමින්ද දිසානායක රිය අනතුරක අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක මහතා වාරියපොළ පාදෙණියේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කළ බව පොළීසිය කියයි. අද අළුයම තුනට මේ අනතු 23 February 2014
උතුරු මැද පළාත් මන්ත්‍රී හිරකරගෙන ? උතුරුමැද පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ජනක අධිකාරී මහතා කිසියම් පිරිසක් විසින් රඳවාගෙන සිටින්නේදැයි සොයා බලන ලෙස උතුරුමැද පළාත් න 22 February 2014
ඩෙවොන් රක්ෂිතයේ ගින්නක් ඩෙවොන් දිය ඇල්ල අසල රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ ගින්නකින් අක්කර 15කට අධික ප්‍රමාණයක් දැවී ගියේය. දැඩි සුළං නිසා ගින්න වේගයෙන් පැති 22 February 2014
ලුතිනන් කර්නල් කුඩු සමඟ අත්අඩංගුවට වව්නියාව පම්පෙමඩු හමුදා කඳවුරේ ලුතිනන් කර්නල් වරයෙක් හෙරොයින් ග්‍රෑම් තුනක් සමග අත්අඩංගුවට ගත් බව උතුරුමැද පොලිස්පති විශේෂ ඒකක 22 February 2014
දොඩංදෙණියේ හිමිට සෙත්පතා හෙට පිංකම් පිලිස්සුම් තුවාල ලබා ඉතාලියේ පීසා මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙනියේ නන්ද 22 February 2014
බහුදින යාත්‍රාවක ගින්නක් ත්‍රිකුණාමලය වරායට අලුත්වැඩියාවක් සඳහා ගෙන ආ බහුදින යාත්‍රාවක ගින්නක් ඇති වී ඇතැයි චීනවරාය පොලිසිය කියයි 22 February 2014
ආරාධිතයාගෙන් සංගීත පුහුණුව වෙරෝනා නුවර තෙආත්රෝ ස්තිමතෝ ශාලාවේ පැවැත්වෙන හෙළ මියැසි ගී රාවය 2014 ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ඉතාලියට 22 February 2014
ඉතාලි අලි ලංකා ඡන්දෙට සහාය දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණවලදි එක්සත් ජාතික පක්ෂය සහයෝගය දැකිවිම පිණිස පැවැත්වෙන රැස්වීමක් හෙට (23) සවස හතරට මිලාන 22 February 2014
එජාප අපේක්ෂක අත්අඩංගුවට මීගමුව මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයකින් පසුගිය 17වැනි දා කෝටි එකහමාරක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවට එක් 22 February 2014
පුංචි සිත්තරුන් දැයට කිරුළේ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ විජය පුවත් සමාගමේ විජය පුවත්පත ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අ 22 February 2014
ඡන්ද පෝස්ටර් ඇලවූ නවයක් දකුණෙන් ඇල්ලෙති මැතිවරණ නීති කඩකරමින් ගාල්ල වැකුණගොඩ දී සන්ධානයේ අපෙක්ෂකයන් පස් දෙනකුගේ ද මලිදූවේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් සිවු දෙනකු 22 February 2014
උප ගුරා කැත වැඩක් කරයි කහටගස්දිගිලියේ පාසලක දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මා 22 February 2014
වාහනය ගිනි ගනී අට දෙනා බේරෙති දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය 68.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (22)අලුයම ජීප් රියක් ගිනි ගත් නමුත් එහි ගමන්ගත් කුඩා ළමයින් දෙදෙනක 22 February 2014
පුවත් සංදේශය මීගමුවේ ඒත්තුකාලේ හෝටලයක සිටි ඉන්දියා ජාතිකයකු වල්ලපට්ටා කිලෝ හයක් සමග අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. මැයි 11 හා 17 රාජ්‍ය වෙ 22 February 2014
උසාවියට ගෙනා යතුරුපැදියේ එන්ජිම ගලවන්න හදලා ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත්කර තිබූ යතුරු පැදියක ඇන්ජිමක් ගලවා විකිණීමට තැත්කළැයි සැකපිට උසාවි මුකර 22 February 2014
පුත්තලමේ සිසුවකු සිරකරන සැලැස්මක් අසුවේ පුත්තලම සහිරා ජාතික පාසලේ ලබන 23 වැනි දා ප්‍රභූවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ බෝබයක් පුපුරවන බවට සිසුවකුගේ නම 21 February 2014
ජවිපෙ රැලියට ආ කතක මරුට පානදුර මහබෙල්ලන ජවිපෙ රැස්වීමක දී තුවාල ලැබූ කාන්තාවක මරුමුවට පත්වූවාය. තුවාල ලැබූ 13ක් රෝහල් ගත කරනු ලැබ සිටිති. රෝහල අවට සෑහ 21 February 2014
ජවිපෙ රැලියට ආ 10ක් රෝහලේ පානදුර මහබෙල්ලන හංදිය අසල ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් බැලීමට ආ පිරිසක් ජිප් රියක වැදී ඇතැයි ද, දස දෙනකු තුවාල ලබා ඇතැයි ද රෝහල් 21 February 2014
අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරයි ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය නිලයෙන් ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ විශේෂ කාරක සභා වාර්තාව අහෝස 21 February 2014
හොර නෝට්ටු කප්පිත්තෙක් බියගමෙන් අල්ලයි ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 530ක් සමග සැකකරුවකු බියගමදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ටාසය කියයි. එවැනි නෝට්ටු 1800ක් ගනුදෙනු කර ඇති 21 February 2014
පතලට අකුණක් වදී පැල්මඩුල්ලේ පතලකට අකුණක් වැදී එක් අයකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. 21 February 2014
මාතලේ ශාන්ත තෝමස් සිසු මැතිසබේ ඡන්දය අද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමෙන්තුව අද පත් කර ගැනිණි. විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ උපදෙස් පරිදි ඡන්දයක් 21 February 2014
14 දැරිය මවක වන ලකුණු පිළියන්දල 14 හැවිරිදි දැරියක ගැබිණියක කළ 18 හැවිරිදි පෙම්වතා සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ද අත්අඩංගුවට ගත් පොලිසිය ඇයට සාය 21 February 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026