ජපානයේ ටෝසු භාෂා අධ්‍යයන ආයතනයේ නේපාල, වියට්නාම් හා ශ්‍රී ලංකා සිසුන් තිදෙනකුට බිත්තර ප්‍රහාරයක් එල්ළ කළැයි කියන සිසුහු තිදෙනෙක් ටෝසු පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
පසුගිය 20 වැනිදා , මෙම සිද්ධියේ වරඳ සිසුන් දෙදෙනකු විසින් පිළිගන්නා ලද බව පොලීසිය පවසයි.
පසුගිය දෙසැම්බරයේ සිට විදේශ සිසුනට බිත්තර හා මෙයනීස් නම් සෝස් වලින් අවස්ථා 19 කදී මෙසේ පහර දී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න හේතුව මොකක්ද? (ස)
අපිත් ජපානේ ජීවත් වෙනවා අපිත් ඔයවගේම පාසල්වල විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත කිසිම දිනක මේවා අහල නාහේ.මේක පිටරට ළමයින්ගේ වැඩ.ජපන් ළමයි බාල වැඩ කරන්නේනහේ පිටරටවල ළමයින්ට. (අ)
නොයෙකුත් පුවත් ඇතත්, කිසිවක පැහැදිලි විස්තරයක් නැහැනේ. (අ)
අහන්න දෙයක් නැහැ. හම්බන්තොටින්ම තමා මේවා ඉගෙන ගන්න ඇත්තේ. මේ වෙලාවේ සෙල්ලම් පිස්තෝලයකුත් අරගෙන කවුරුත් දිව්වා දැක්කද? (අ)
සෙල්ලම් බිත්තරද දන්නෙ නැහැ නේද? (නි)
එහෙනම් එහෙත් තියෙනවා මෙහේ වගේම බිත්තර ප්‍රහාර... (නි)
කවිද ගැහුවේ කුමට ද ආදී විස්තර නැතුව වැරැදී අවබෝධ ඇති විය හැකියි. (ස)
ජපන් සිසුන් නම් ඔය වැනි වැඩ නොකරයි. මෙය වෙනත් රටවලින් පැමිනි අයගේ වැඩක් වියයුතුයි. ජපානෙත් කන්නේ වෙනත් රටවලින් ආපු මෝඩයින්ම තමා. (අ)
ජපන් ළමයින්ගෙන් මෙවැනි දෙයක් සිදුවන්නට ඇති කියලා සිතන්නත් පුදුමයි (නි)