අත්තනගල්ල වරාගොඩ යකඹේ පාලම උඩ දී ටිපරයක් හා යතුරු පැදියක් ගැටී ටිපරය පාලමේ යකඩ ඇන්ද කඩාගෙන ඉවතට පැන නතර විය.
එය අත්තනගලු ඔයට නොවැටී බේරුණේ අනූනවයෙනි.
අත්තනගල්ල වරාගොඩ යකඹේ පාලම උඩ දී ටිපරයක් හා යතුරු පැදියක් ගැටී ටිපරය පාලමේ යකඩ ඇන්ද කඩාගෙන ඉවතට පැන නතර විය.
එය අත්තනගලු ඔයට නොවැටී බේරුණේ අනූනවයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර පිනකට බේරෙන්න අැති. ඒත් වාහන ධාවනය කිරීමේදී මීට වැඩිය සැළකිලිමත් වුණොත් හොඳයි (නි)
අපොයි වෙච්ච දෙයක් (ස)
අනතුර සිදු උනේ කගේ හෝ අතපසු වීමක් වෙන්න පුළුවන්, බේරුනා එක නම් ලොකු පිනකට බේරුනේ (අ)