(එම්.ටී.ඒ.එන්.පෙරේරා රත්නපුර සිට) - කිතුල් නිෂ්පාදන ප‍්‍රචාරණය සහ හොඳ කිතුල් නිෂ්පාදන හඳුන්වාදීම සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් රත්නපුර දිස්ත‍්‍රික් කිතුල් ව්‍යවසායකයින්ගේ සංසදය සංවිධානය කළ කිතුල් පිටි තලප,කිතුල් පිටි කැඳ සහ කිතුල් හකුරු සමඟ ඔසුපැන් දන්සල රත්නපුර වෙරළුපෙ මංසංධියේ දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අලුත් වැඩක්. අපෙන් සුභ පැතුම්! (නි)
අපිට වාසනාවක් නැහැනේ. ටිකක් එවන්නකො අපිටත්. (නි)