පස් කඳු කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල බණ්ඩාරවෙල දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමට තව දින තුනක් පමණ ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දිගටම වැස්ස පැවතීමත් කන්දේ ඉහළ සිට ගල් අතරින් ජලය ගලා යාමත් ගල් හා පස් ඉවත් කිරීම පමාවන දුම්රිය දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ඉංජිනේරු නිහාල් පතිරගේ මහතා කියයි.
කඳු කඩා වැටුණු ස්ථානයට පහළින් නිවාස රැසක් පිහිටා ඇත. ගල් බෝර දමා කඩා දැමුව ද ගල් ඉවත්කිරීමේ යන්ත්‍ර එම ස්ථානයට ගෙන ඒම අපහසු වී ඇත.
මාර්ගය අවහිර වීමෙන් පසු උඩරට දුම්රිය ධාවනය වන්නේ බණ්ඩාරවෙල දක්වා පමණි. උඩරට මැණිකේ හා පොඩිමැණිකේ දුම්රිය දෙක මේ දක්වා බදුල්ල දුම්රිය ස්ථානයේ නවතා ඇත.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩරට කෝච්චිය තවත් පමාවේ
විජේරත්න Friday, 30 May 2014 01:08 PM
කෝච්චි පාරවල් ඉදි කළෙත් සුද්දෝ නිසා, මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (අ)