කටුනායක අධිවේගී මාර්ගයේ මීගමු මහනුවර මාර්ගය සම්බන්ධ වන පිවිසුමේ වනවාසල ගුවන් පාලමේ දී අද අලුයම කාරයක් පාලම ඇන්දේ ගැටී ජයවර්ධනපුර සරසවියේ කළමානාකරණ පීඨයේ ශිෂ්‍යාවක මිය ගියාය.
තවත් තිදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
ඔවුන් වත්තල හැඳල අවමඟුල් ගෙදරකට ගොස් දළුගම යද්දී මේ අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd