හෝමාගම කටුවන පාරේ ස්වර්ණාභරණ හලකින් රන් බඩු පෙට්ටියක් පැහැරගෙන පැන යමින් සිටි පුද්ගලයකු පොලීසියට අල්ලා දීමට නගර වැසියෝ උදව් වුහ.
ඔහුගේ යතුපැදි සගයා එහි සිටි පිරිස දැක පලා යෑම නිසා මේ තත්ත්වය උදා විය.පොලීසියට හසු වු පුද්ගලයා හමුදාවෙන් පලා ආ අයකු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවෙන් පලා යන අය ගැන සොයා නොබැලුවොත් දිනෙන් දින අපරාධ වැඩිවේවි. (අ)
තවත් හිටපු සෙබළෙක් පමණි. (ස)
සියලුම පැන ගිය සෙබළුන් අත්අඩංගුවට ගන්න ඔනෑ. දැනට සේවයේ සිටින සියලුම සෙබළුන්ව විශේෂ පරීක්ෂාවකට ලක් කල යුතුයි. (අ)
සෙබළුන්ගෙන් සනීප වැඩියි. (ස)