සේරුවිල රජමහා විහාරයේ සෑය වටා ඉදි කළ රන් වැට සෙනසුරාදා (31) විවෘත කිරීමට නියමිතය.
විහාරාධිපති සේරුවිල සරණකීත්ති නා හිමියන්ගේ උපදෙස් මත මෙම රන් වැට ඉදි කැරිණි.
සේරුවිල රජමහා විහාරයේ සෑය වටා ඉදි කළ රන් වැට සෙනසුරාදා (31) විවෘත කිරීමට නියමිතය.
විහාරාධිපති සේරුවිල සරණකීත්ති නා හිමියන්ගේ උපදෙස් මත මෙම රන් වැට ඉදි කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධූ සාධු! (නි)
සම්බුද්ධ සාසනය බෝ කල් වැජඹේවා! (ස)
සාදු ! සාදු !! සාදු !!! මෙම මහා පුණ්‍ය කර්මයෙන් උපදින්නා වූ මහා කුසලය සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි. නමෝ බුද්ධාය !!! (ස)
සාදු සාදු.. සාදු (අ)