(දර්ශන ගුණරත්න සේරුවිල කාවන්තිස්සපුර සිට) - සේරුවිල කාවන්තිස්සපුර ශ‍්‍රී පැරකුම් ගොවි සංවිධානය අලි වැටක් ඉදිකිරීම ඇරඹිය.
තම ගොවි සංවිධානයේ සහ සෙසු ගොවි සංවිධාන සාමාජිකයන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් හා මුල්‍ය දායකත්වයෙන් කිලෝමීටර 4ක දිගින් යුතු මෙම අලිවැට සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක් වැය වී ඇති අතර එයට අවශ්‍ය විදුලි ජනක යන්ත‍්‍රය නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය විසින් සැපයිනි.
අලිවැට නඩත්තුව සහ තවත් දීර්ඝ කර ගැනීම සඳහා තම විමධ්‍යගත මුදලින් රුපියල් ලක්ෂයක් එම ගොවි සංවිධානය වෙත ලබාදීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජ මදාරා ගස් ලගට අලි එන්නේ නැති බව අහල තියෙනවා. මේ ගැන සොයා බලා ලංකාදීපයේ ලිපියක් පල කලොත් රටට වටිනවා. (ස)