පාසල නිමවී ගෙදර යන ගමන් කැඩූ රඹුටන් ගෙඩියක් ගෙයක වහළට වැටීම නිසා සිසුන් හතර දෙනකු බේරා ගැනීමට හෝමාගම පොලිසියට සිදු විය.
එක් සිසුවකු පහරදීමට ලක්වී ඇතැයි ද දැනගන්නට ඇත.
පහර දුන් බව කියන ව්‍යාපාරිකයා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රබුටන් ගෙඩියට ගුටි. පොල් ගෙඩියක් වැටුනානම් මොනවා කරයිද (අ)
ලෝකේ උතුම් රට ලංකාවයි (අ)
හොඳ දඬුවමක්. හැමදාටම මතක හිටීවි. (අ)
ළමයින්ගේ ගෙවල්වල රඹුටන් නැත්නම් පළතුරු කඩයකින් ගත්තා නම් හරිනේ... (නි)
රඹුටන් ගෙඩියට දිවි නැති කරන කාලයක් . අහෝ දෙවියනි ඔබ කොහිද ? (ස)
මෙහෙමත් වැඩ (ස)
මේ හෙමත් මිනිසුන් ඉන්න රටක් (ස)
පවු අහිංසක ළමයි (නි)
පුදුමාකාර මිනිස්සුනේ දැන් ඉන්නේ! (නි)
මිනිසුන්ගේ ගුණධර්ම අද සමාජයෙන් ඉවත් වෙලා මිසුන්ගේ අද සිත් තුළ ඇත්තේ මුදල් පසුපස හඹා යන යන යුගයක්. එ්කයි මේවට මුල. (ස)
මම පාසල් ගිය කාලය මතක් වෙනවා .අපි යාලුවෝ කට්ටිය පාසල් ඇරිල ගෙදර එන ගමන් දන්,හිබුටු ,ඇබුල් පේර,වැල,වරකා වතු වලට පැනල බඩ පැලෙන්න කනවා .2 ට පාසැල ඇරුනම 4 .5 වෙනවා ගෙදර යනකොට .දැන් ඉන්න ළමයිට කොහෙන්ද එහෙම කාලයක් .නගරයේයි ,ගමයි අතර වෙනස ඕකයි . (අ)