නරේන්ද්‍ර මෝදි නව ඉන්දීය අගමැති දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපතිට නවදිල්ලියේ පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණය කළ එම් ඩී එම් කේ නායක වයිකෝ සමඟ ඔහුගේ ආධාරකරුවන් හැටක් හැත්තෑවක් අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලිසිය කියයි.
මන්මෝහන් සිං අගමැති නිල නිවසට යන පාරේ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම බලය පාවිච්චි කරලා මේ අයව ආයුද පෙන්නන්න එක්කගෙන යන්න (නදී)
ඔය මිනිහව ලංකාවේ පොලිසියට බාර දුන්නා නම් ආයුද පෙන්නන්න එක්ක යන්න තිබුනා.(නදී)
කරේ තිබෙන එකේ පාට වෙනස්. (නදී)
වයිෙකා් ජීවිතයෙන් වැඩියෙන්ම හරියක් ගත කරන්නේ රිමාන්ඩ් එකේ. ජීවිතේට බලය ගන්න බැරි ෙකෙනක් . ගෙදර මිනිස්සුත් ශාප කරනවා ඇති.(නදී)
අපි ඔය උද්ගෝෂණ වලට බය නැහැ. අපේ රටේ උද්ගෝෂණ හැටියට මේවා කැළණි පාලම යටින් පොල් ලෙල්ල ගියා වගේ. (නදී)
අනේ ශාන් අපි නොදන්නා ඉන්දියාව !! (නදී)
වයිකෝ මහතාණෙනි, ඔබ ඔය කරන විරෝධය හරිම අසාධාරනයි. එල්.ටි.ටි.ඊ.ය විසින් සිංහල ගම්වලට වැදී මොන තරම් අපේ රටේ අහිංසක මිනිසුන් අමු අමුවේ මරා දැම්මාද? අපේ මුළු රටම එකම මල ගෙයක් කරපු අවස්ථා එමටයි. අපි ඔක්කොම මනුස්සයෝ බව අමතක නොකරන්න. (ස)
සුදු වෑන් එක එවන්න්නද ? මොකද මෝඩි තුමා කියන්නේ ? (නදී)
තමිල්නාඩුවේ ඉන්න බහුතරයන් දෙනා කියන්නේ මේවා බහුතර මෝඩ ආවේගශීලී මිනිසුන්ගේ ඡන්ද ගන්න දේශපාලකයන් කරන රැවටිලි මිසක කිසිම වැඩකට නැති දේවල් කියලා.75% විතර ඉන්නේ නූගත් සේම නොදියුණු මිනිස්සු. වැසිකිලියක් පාවිච්චි කරන්න, එක මේසෙක වාඩිවෙලා කෑම ගන්න, අනුන්ට ප්‍රිය මනාප විදිහට කතා කරන්න, ජීවත් වෙන්න, හෝ තමන්ගේ වටපිටාව පිරිසිදුව තියා ගන්න නොදන්නා අය තමයි මේ රටවලදී අපට මුණ ගැසෙන්නේ, එ්කෙන් අපට හිතා ගන්න පුළුවන් රටේ ඉන්න අනික් මිනිස්සු ගැන. වයිකෝ, ජය ලලිතා, කරුණානිධි කියන්නෙත් ඒ අයම තමයි. අපි ඕවා ගණන් ගන්න ඕන නැහැ. හැබැයි රජීව් ගාන්ධිට රැවටුණා වගේ අපේ පාලකයන් ඉන්දියාවට නොරැවටී ස්වාධීන රටක් ලෙස කටයුතු කරනවා ඔව් (අ)
අපේ රටේ නම් තාම අත්අඩංගුවට ගන්නේ නැ සෙල්ලම් පිස්තෝලයක් අරන් සෙල්ලමට විරෝදය කරලා (අ)
තමිල්නාඩුවේ ඉන්න බහුතරයන් දෙනා කියන්නේ මේවා බහුතර මෝඩ ආවේගශීලී මිනිසුන්ගේ චන්ද ගන්න දේශපාලකයන් කරන රැවටිලි මිසක කිසිම වැඩකට නැති දේවල් කියලා.75% විතර ඉන්නේ නූගත් සේම නොදියුණු මිනිස්සු. වැසිකිලියක් පාවිච්චි කරන්න, එක මේසෙක වාඩිවෙලා කෑම ගන්න, අනුන්ට ප්‍රිය මනාප විදිහට කතා කරන්න, ජීවත් වෙන්න, හෝ තමන්ගේ වටපිටාව පිරිසිදුව තියා ගන්න නොදන්නා අය තමයි මේ රටවලදී අපට මුණ ගැසෙන්නේ, එ්කෙන් අපට හිතා ගන්න පුළුවන් රටේ ඉන්න අනික් මිනිස්සු ගැන. වයිකෝ, ජය ලලිතා, කරුණානිධි කියන්නෙත් ඒ අයම තමයි. අපි ඕවා ගණන් ගන්න ඕන නැහැ. හැබැයි රජීව් ගාන්ධිට රැවටුණා වගේ අපේ පාලකයන් ඉන්දියාවට නොරැවටී ස්වාධීන රටක් ලෙස කටයුතු කරනවා නම් තමිල්නාඩුව අපට මොනවා කරන්නද?ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව නොවෙයි. (ස)
අනේ අපේ දරුවන්ට පාසැල් වලදී වෙන දේවල් දැක්කම වෛයිකෝ මොනවා කළාම මොකද? (නදී)
යාල්පානම් ලංකාවේම කොටසක් බව විග්නේෂ්ට සම්බන්දන්ලට තේරෙන්නේ නැහැ ,හැබැයි විග්නේෂ් පදිංචිය කොළඹ සිංහල උදවිය සමග. (ස)
මිනිහට ඕන වෙලා තියෙන්නේ ලොකුකම අරගෙන දිල්ලි වල කෑගහන්න. මම ඉන්නෙත් දිල්ලිවල මගේ යාළුවොත් එක්ක. කවදාවත් ඒ කට්ටිය ලංකාව ගැන දොස් කියන්නේ නැහැ. සේරම කරන්නේ චෙන්නායි පැත්තේ ඉන්න කට්ටිය තමයි. දිල්ලිවල ඉන්න අය තමාගේ පාඩුවේ රැකියාවල් කරගෙන සාමකාමිව ජීවත්වෙනවා.(නදී)
ශාන් ඔයා දන්නා බම්බුව ඉන්දියාවේ මොන මානව හිමිකම්ද මෙහෙ දුප්පත් ළමයි පාසල් යන්නේවත් නැහැ (නදී)
වෛයිකෝ කොටියාගේ වලිගේ (නදී)
එ්කට අපේ පොලිසිය හරි ෂෝක් (නදී)
මොනවා උනත් වයිකෝ කෑගහන්නේ තමන් ගේ ජාතිය වෙනුවෙන්. ජාතියට ආගමට හෙන වැදුනත් පාඩුවේ ඉන්න රටක තමන් ගේ ජාතිය වෙනුවෙන් කෑ ගහන එකත් අගය කල යුතුයි හතුරා උනත්. (ස)
ලංකාවේ සමහර අයත් ඩයස්පෝරාවේ ඩොලර් වලට කෑදර වෙලා ඇති කරන ප්‍රශ්න බැලුවම මේ අය මෙහෙම කරන එක ගනන් ගන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ. අපිට ඕන වෙලා තිබුනේ කොහොම හරි ත්‍රස්ත්‍රවාදීන් විනාශ කරන්නනෙ. ඒක ජනාධිපතිතුමා කරලා දුන්නා.ඒ කාලේ සමහරු ඇති කරපු ප්‍රශ්න බැලුවම ඕවා මොනවද?අයවැය පරද්දන්න හැදුවේ මෙහේ.(නදී)
හරියට හරි පොලිසිය එහෙම තමයි ඉන්න ඕනේ.(නදී)
ත්‍රීවීල් දෙක තුනකින් සෙනග ගෙනත් ඕන දේටයි එපා දේටයි පාර දිගේ දුවන වයිකෝ වගේම කාටුන් ලංකාවෙත් තියනව .දැකල නැද්ද.? (නදී)
ජාතිවාදී අදහස් ඉදිරිපත්කර රට ගඳ ගස්වන ජයලලිතා මැඩම්ට ඒ දෙයම වේවා! එය මගේ පැතුමයි. (නදී)
වයිකොට ඇයි එහෙම කරන්නේ? (නදී)
හොඳ පුවතක්.(නදී)
ඔය මිනිහව ලංකාවේ පොලිසියට බාර දෙන්න බැරිද? (නදී)
තියන්න තියෙන්නේ මාස කීපයක් හිරේ (නදී)
මම හිතන්නේ නැහැ නව අගමැති මෝඩි මහත්මය මෙම ජාතිවාදී අදහස් දරන අයව ඉදිරියට පිළිගනීවි කියලා. මොකද එහෙම උනොත් ඊළඟට එ්කේ ප්‍රතිපලය වෙන්නේ සමස්ත ඉන්දියාවටම එම ප්‍රශ්නයට මැදි වෙන්න වෙන එක. වයිකෝලා, ජයලලිතල බලා ගෙන ඉන්න ඇති මෝදී අගමැති වරයාව නටවන්න. බලමු ඉදිරියට වෙන්නේ මොනවාද කියලා. (නදී)
ඔය ප්‍රභාකරන්ගේ අවතාරෙනේ.(නදී)
තමිල්නාඩු දේශපාලනයත් දෙමළ වාණිජ චිත්‍රපටයක් වගෙයි. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදීවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්දනය ගැන කතා නොවේ. එකම මාතෘකාව ශ්‍රී ලංකාවයි. අනාගතයේදී ඔවුනට මේ ආකාරයටම මැලේසියාවේ,සිංගප්පුරුවේ හෝ මුරුසි දිවයිනේ සිටින දෙමළ ජනතාව ගැන ද කතා කල හැක.(නදී)
ආයුධ පෙන්වන සංස්කෘතිය එහෙටත් පුරුදු කරානම් නරකද ? (නදී)
වෛකෝට මන් මොහාන් සින් මතක් වෙන්න ඇති (නදී)
අවම බලය පාවිච්ච්චි කරලද අත් අඩංගුවට ගත්තේ? (නදී)
"වෛයිකෝ කොටියාගේ වලිගේ" නැහැ පස්ස පැත්ත (නදී)
"කන්නේ බොන්නේ නැතිව හිටියත් ඉන්දියාවේ මානව අයිතිවාසිකම් තියෙනවා උපරිමයට කරුණාකර අධ්‍යනය කරලා බලන්න."කන්නේ බොන්නේ නැතිනම් මානව හිමිකම් මොන ඉටිගෙඩියටද? (නදී)
පෙනුමෙන් නම් දෙන්නම අයියයි මල්ලියි වගේ. (නදී)
ලලිත් සහ ප්‍රසන්න අපේ සංස්කෘතිය ඉන්දියාවට පුරුදු කරන්න බැහැ. කන්නේ බොන්නේ නැතිව හිටියත් ඉන්දියාවේ මානව අයිතිවාසිකම් තියෙනවා උපරිමයට කරුණාකර අධ්‍යනය කරලා බලන්න. (නදී)
වචන දෙකක් නැහැ යකඩ කුඋරු ගණන් කරන්න යවන්නයි තියෙන්නේ ඔක්කොම. එතකොට ජය ලලිතා ඇවිත් බේරා ගනියි. (නදී)