කොටදෙනියාවේ දෙහිගහපල්ලමේ දී පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
තුවාලකරු මීගමු රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ මහජන නියෝජිතයින්ට වෙලා තියෙන්නේ? (නි)
ලියනගේ,මෙයාලා පාර්ලිමේන්තුවට යන්න සුදුසු කම් සපුරනවා.ලබන ජන්දේනුත් වැඩිම මනාපෙන් පත් කර ගන්න තියෙන්නේ. (අ)
එයා තාම කාවවත් දණ ගැස්සුවේ එහෙම නැද්ද? එතකොට තමා නියම සුදුසුකම් සම්පූර්ණ වෙන්නේ (නි)
මේකේ ඇත්ත ඔයාලා කව්රුත් දන්නවද? මේ ගුටිකාපු මනුස්සයා ඒ තරම් සුදු චරිතයක් නෙමෙයි. මේ පස් කැපිල්ල නිසා අවට පරිසරය විනාශ වෙලා. ළිං වල වතුර නැහැ. ගමේ මිනිස්සු මේක නවත්වන්න කියලා උද්ඝෝෂණය කළා.(නදී)
නීතියේ තීරණය දෙස අපි බලා සිටිමු (නි)
නීතිය නිවැරදිව ක්‍රියාත්මක වේ යැයි අපි සිතනවා. (නි)