( බණ්ඩාර මාවනැල්ලේ සිට ) - 2014 මැයි 25 දින මාවනැල්ල නිරෝධාරාම විහාරාධිපති කහවන්දල කස්සප හිමි පැවිදි බිමට පිවිස වසර 50 පිරීම නිමිත්තෙන් නව ධර්ම ශාලාවක් විවෘත කිරීම, භික්ෂුන් 50 නමක් විෂයෙහි දානයක් හා බොධිපූජවක් ද පැවැත්විණි.
දානයට කළු හීනටි හාල් වලින් බත් පිළියෙළ කර තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු හීනටි වැනි අතිශයින් ගුණදායක දේශීය සහල් වලින් දානය පිළියෙල කරන එක නම් ඉතා යහපත් ක්‍රියාවක්. (නි)
දායක පින්වතුනී, බෝ නොවන රෝග වන දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රොගී තත්වයන්ට ගොඩදුරුවී සිටින අපේ හාමුදුරුවන් වහන්සේලාට මෙවැනි දේශීය ගුණාත්මක සහල් වලින් දාන වේල සැකසීම නම් මහත්ඵල මහානිසංස ලැබෙන යහපත් කටයුත්තකි. (දිල්)