මෙල්බර්න්, රොක්බෑන්ක්හි පාරමිතා බෞද්ධ විහාරයේ පරිවාර කූඩු 108 කින් සමන්විත වෙසක් කූඩුව ජුනි මස 13, 14, 15 දිනවල විහාරස්ථානයේ දී ප‍්‍රදර්ශනය කරන බව විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමියෝ කියති.
බටහිර වික්ටෝරියා බෞද්ධ සංගමය මෙම වෙසක් පහන් කූඩුව නිර්මාණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd