කාන්තාවකට වැහුණු බව කියන මිය ගිය ප්‍රාණකරුවකු  පලවා හැරීමට දේවාරූඪයකින් පහර දීමෙන් ආතුරයා මිය යෑම සම්බන්ධයෙන් දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි.

ඔහු පාසල් ගුරුවරයකු බවත් පොල් මලකින් හා වේවැලකින් පහර කෑමට ලක්ව මිය ගියේ  කුඹුක් ගැටේ ජී එම් එස් ධම්මිකා දිසානායක(44) දෙදරු මව බවත් පොලීසිය සඳහන් කරයි.