සූරියවැව කෝන්කැටියාවේ දී අද උදේ වල් අලි දෙදෙනෙක් පැය භාගයක් පමණ ද්වන්ධ සටනක යෙදුණු බව ගැමියෝ කියති. සටන අවසන් වී දෙදෙනා කැලෑ වදිද්දී පාරේ තිබූ විදුලි කණු පහක් ද කඩා දමා ඇත.