මාලිගාවත්තේ දී ඉකුත් 15 වැනි දා මොහොමඩ් හුසේන් පාරුක් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අද දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් දෙදෙනා කළුතර නගරයේ සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සම්බන්ධ නිළධාරීන්ට කිසිවෙකුගේ බලපෑමකින් තොරව නිදහස්ව යුක්තිය පසිඳලීමට හැකියාව තිබේ නම් මෙවැනි දේ රටේ සිදුකිරීමට කාටවත්ම පහසු වන්නේ නැත (නි)
ඒ ගොල්ලේ කවුද (අ)