ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරු 8.45ට පමණ කටුනායකට පැමිණියේය.

මෝදි සමග ප්‍රථම ද්වීපාර්ශ්ෂවික සාකච්ඡා පැවැත්වූ රාජ්‍ය නායකයා වූයේ ශ්‍රී ලංකා ජනපතිය.