පලාගිය රිය අල්ලන්න පොලිස් දැල කිරිබත්ගොඩ නගරයේදී සිකුරාදා මැදියම් රැය ආසන්නයේදී ස්වර්ණවාහිනී ප්රවෘත්ති අංශයේ ප්‍රධානී චමින්ද කරුණාරත්න මහතාගේ රියේ පිටුප 13 September 2014
මේෂ ඉතා යහපත් දිනයකි. ධෛර්ය සම්පන්න ලෙස කටයුතුකර ජයග්‍රහණ සලසා ගත හැකිවේ. ඕනෑම කටයුත්තකට නොබියව අතගැසිය හැකිවේ. මිල මුදල් ලැබීම් ය 13 September 2014
කන්‍යා අලාභ හා පාඩු විඳදරාගැනීමට සිදුවන දිනයකි. විවාහ බලාපොරොත්තු ප්රමාදවේ. වාද විවාදවලින් බලාපොරොත්තු ඉටු නොවේ. ආර්ථික තත්ත්වයේ අඩු 13 September 2014
සිංහ සිත් පීඩා සිත් තැවුල් ආදියට හේතු යෙදේ. දවසේ කටයුතු වල වෙනසක් නොවේ. නව කටයුතු ඇරඹීමට සුදුසු නොවන අතර, මිශ්‍ර ඵල සහිතවේ. 13 September 2014
මිථුන රැකියා කටයුතුවල දියුණුව සැලසේ. තනතුරු උසස්වීම් ආදියට හේතුයි. බලාපොරොත්තු සඵල වන අතර තම ප්‍රසිද්ධියට හේතුවන සිදුවීමක් ඇතිවේ. 13 September 2014
මීන අතපසුවූ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුවේ. හදිසි ධන ලාබ ආදියට හේතු යෙදේ. නොඉවසිලි 13 September 2014
වෘෂභ රැකියා කටයුතුවල දියුණුව සැලසේ. වැඩි වගකීම් හා බලතල ලැබෙනු ඇත. සියලූ දෙනාගේම සිත් දිනා ගැනීමට හැකිවේ. සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් වනු ඇ 13 September 2014
ධනු තාවකාලික රැකියා ස්ථිර තත්ත්වයට පත්වේ. කලක් ඇසුරුකල අයකුගේ දුරස්වීමක් සිදුවේ. දුර ගමනක් යෙදෙන අතර නිවසින් බැහැරව කාලය ගෙවන බව පෙනේ. 13 September 2014
තුලා බලාපොරොත්තු රැසක් ව්‍යර්ථ වීයයි. උත්සාහයේ තරමට ඵල නොලැබෙන දිනයකි. විදේශගත කෙනෙකුගේ පැමිණීම සිදුවන අතර කාර්යබහුලවන දිනයකි. 13 September 2014
කුම්භ නිවසේ උත්සව අවස්ථාවක් යෙදේ. රැකියා ඉල්ලූම්කළ අයට කැදවීම් ලැබේ. රැකියාවට සම්බන්ධ දුර ගමනක් යෙදේ. වැය වීම් ඉහළ යන දිනයකි. 13 September 2014
කන්‍යා රැකියා කටයුතු වල සුබදායක වෙනස්වීම් සිදුවේ. අතපසුවූ කටයුතු සදහා වැඩි කාලයක් යෙදවීමට සිදුවෙයි. හිතවතුන්ගේ සහයෝගය ලබා ගැනීමට සිදුවේ. 13 September 2014
වෘශ්චික ලිපි ලේඛන කටයුතු බහුලවන අතර, නිවසින් බැහැරව දවස ගෙවේ. බලාපොරොත්තු රැසක් ඉටුවේ. කෑම බීම බහුලව ලැබෙන දිනයකි. 13 September 2014
මකර බාධක අභිබවා කටයුතුකල හැකි දිනයකි. උත්සාහයේ තරමට ඵල ලැබේ. අසල් වැසියන්ගේ උපකාර නොඅඩුව ලැබෙන අතර අතපසුවූ කටයුතු සපුරා ගැනීමට හැකිවේ. 13 September 2014
කටක ඉතා ධෛර්ය සම්පන්නව කටයුතු කර ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවේ. සතුරු බලවේග දුරුවේ. පැරණි මිතුරකු හමුවන අතර, ආර්ථික තත්ත්වය යහපත්වේ. 13 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 12) සැප්තැම්බර් 12 වැනි දිනයන්හි ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 12 September 2014
එංගලන්ත ක්‍රිකට් තරඟයෙන් පිළිකා රෝහලට ආධාර මහරගම පිලිකා රෝහලට ආධාර ලබා දීමේ අපේක්ෂාවෙන් නැගෙනහිර ලන්ඩනයේ ග්‍රේට් වෝලි ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා 13 සැහැල්ලු පන්දු ක්‍රිකට 12 September 2014
හොරෙව්පතාන ප්‍රා: මන්ත්‍රී රිමාන්ඩ් කහටගස්දිගිලියේ වැසියන්ට නියන් සහනාධාර බෙදීමට ගිය පොලිසියට සහ ග්‍රාම නිලධාරින්ට බාධාවන අයුරින් කලහකාරී ලෙස හැසුරුනැයි කියන සිද 12 September 2014
දරුවා පැහැරගත් පිරිස නෑදෑයෝ? වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන පිරිස ඔවුන්ගේ නෑදැයන් බවත් කලකට පෙර පවුල්වල දෙපිරිස අ 12 September 2014
ගැහැණියක් අත්අඩංගුවේ කේෂාණි දැරිය සඟවාගෙන සිටි බව කියන ගැහැණියක සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ප්‍රධාන සැකකරු අතුරුදන් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා 12 September 2014
කිවූ ගණන දෙන්න බැරි උනාට දුකයි ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ හතලිහක මුදලක් ලබා දීමට තමන් පොරොන්දු උවද එය ඉටුකිරීමට නොහැකි වීම 12 September 2014
‘දැරියගේ කොණ්ඩෙත් කපයි : කිරිබත් කන්න දෙයි‘ වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදර 12 September 2014
'රට යන හැටි හරිම නෑ‘ රට යන ක්‍රමය ගැන කිසි සේත් සතුටුවිය නොහැකි බවත්, අල්ලස, දුෂණය, ඥාති සංග්‍රහය රජයන බවත්, මේ ක්‍රමය වෙනස් විය යුතු යැයි මහජ 12 September 2014
වාස්ට නඩුවක් දෙසැම්බරයේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන පරීක්ෂණය කළ රහස් පොලිස් නිලධාරීන් මරා දැමීමට තර්ජනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර් 12 September 2014
ගස් ගිහින් උසාවියෙන් නවතී ජාතික ශිල්ප සභාවෙන් අසාධාරණයක් වීයැයි කියමින් නෙළුම් පොකුණ ඉදිරිපිට අඩි 40ක ගසකට නැඟ සිටි මාදම්පේ බන්දුල තිස්ස හපුආරච්චි රුපියල් 12 September 2014
ඌව ඡන්දෙට පෙර ඉඩමුත් දෙයි? මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයයේ අද ඉඩම් බලපත් 150කට වැඩි ප්‍රමාණයක් බෙදා දුන් බවත්, ප්‍රධාන ආරාධිතයා ඉඩම් ඇමැති ජනක බණ 12 September 2014
සේරුවිලින් වරාය නගරයක් මතුවේ සේරුවාවිල සිට කිලෝ මීටර හයක් පමණ ඈතින් පිටහි ඉලංකතුරෙයි කලපුව ආසන්යේ කැණීමකින් පැරණි වරාය නගරයක නටඹුන් හමුවූ බව කැලණිය විශ්වවිද්& 12 September 2014
සක්විති නඩුවෙන් එඩ්වින් ආරියදාස නිදහස් තැම්පත්කරුවන්ගේ රුපියල් කෝටි 105ක් වංචා කළැයි ටියුෂන් ගුරුවරයකු හා මූල්‍ය සමාගම් පාලකයකු වූ සක්විති රණසිංහ නඩුවේ මාධ්‍යවේදී එඩ් 12 September 2014
උතුරෙන් සොර මුලක් අල්ලයි පුනරුත්ථාපනය වී සමාජ ගත කළ කොටි සාමාජිකයකු කිලිනොච්චි නගරයේ දී කොල්ල කල්ලියකට නායකත්වය දී ඇතැයි කිලිනොච්චි පොලිසිය කියයි. 12 September 2014
‘අලුත් ජාන පිරික්සුමෙන් අපරාධකරු නිකම්ම කොටු‘ ස්ත්‍රී දූෂකයන් සහ ලිංගික අපචාර සිදු කරන්නන් ඉතා පහසුවෙන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාදක වන (අවකල ඩී එන් ඒ ජාන නිස්සාරණය) ‘ඩිෆරන 12 September 2014
‘පරණ නෑයෙක්‘ කඩේට එයි ගල්ගමුව මොලෑවේ ගිරවෙක් දවසකට දෙවරක් පුංචි කඩයකට එයි. බිස්කට් කෑමට රුචියක් දක්වන පක්ෂියා බිස්කට්ටුවක් දෙන තුරු බලා සිටියි. ආර් එ 12 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026