ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පස් වසරක සේවය අගයමින් උපහාර පිදීමේ උත්සවයක් නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්වීන්ස් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
මහා සංඝරත්නය නිව්යෝර්ක්, ක්වීන්ස්, නිව්පර්සි, ස්ටැටන්, ලෝන් අයිලන්ඩ් හා හූස්ටන් හි ශ්‍රී ලාංකිකයෝ මෙම උත්සවය සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි.(නදී)
ඔබට මගේ උත්තමාචාරය! ඔබ මෙතෙක් ආ ගමන් මග නිවැරදිය. ඔබට රට තුල ඇති ගෞරවය ආදරය ඇත්තේ හැබෑ හමුදා නායකයකු ලෙස මිස දේශපාලුවකු ලෙස නොවේ. එහෙත් ඔබ යම් දිනක දේශපාලනයට එක් වුවහොත් පක්ෂ භේදයකින් තොරව ජනතාව පිළිගනු නියතය. එහෙත් මෙය එයට සුදුසු අවස්ථාව නොවේ. උෟරු රැලක් මඩ වලක බැස කළහ කරන විට එම දේශපාලන මඩ ගොහොරුවේ මඩ නොගැවී සිටින්නට කිසිවකුටත් නොහැක. එහෙත් ඔබ ආ නිවැරදි මගෙන් ඔබව දඹුල්ල ආසනයෙන් දේශපාලන මඩ ගොහොරුවට තල්ලු කරන්නට බලපෑම් කරන බව දනිමු. මග හොදට ඇත්නම් දෑසත් පෙනේනම් කීම බැදිවල යන්නේ මං මුලාවුන් සේ (නදී)
නිර්භීත මිනිසෙකි (නදී)
ඔබ දක්ෂයෙක්. (නි)
සුබ පැතුම්! (නි)
නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා! (නදී)
ඔබට දිගාසිරි වේවා! (නි)
ඔබට මගේ උත්තමාචාරය! ඔබ මෙතෙක් ආ ගමන් මඟ නිවැරදිය (නි)
දේශපාලනයට නම් එන්න එපා. ඔබට දිගාසිරි පතනවා. (නදී)
දෙන්න අත්පුඩියක්. කියන්න දිගාසිරි. පතන්න ජය. (නි)
යුද්දය ජයග්‍රහණය කරා රැගෙන යාමට විශාල කාර්යයක් ඉටුකළ අභීත උදාර පුරුෂයකි. (නදී)
ඔබතුමා එදත් රටට වැඩකළා , අදත් එහෙමමයි ..නියම යුද්දේ කියන්නේ ඕක තමා යුද්ද කළ හමුදා නිලදාරීන් විසින්ම තමයි ඒගැන ලෝකෙට කියන්න ඕන. මේක පොදු අරමුණකින් කළ දෙයක් නේ. මෙහෙට වෙලා බොරුවට කෙදිරිගාලා වැඩක් තියේද. ඔබතුමා, කරන්නාගොඩ මහත්මය, තව ගොඩක් දෙනෙක් ඒ මග යනවා. ඔබට ජය (බ)
නවසීලන්තයේ සිංහල අපි යුධ විරුවෙක් වූ ඔබට දිගාසිරි පතනවා (නි)
අපේ කාලයේ දස මහා යෝධයෙකු වූ ඔබ තුමාට දිගාසිරි පතමු.!! නවසීලන්ත සිංහලයෝ (ස)
ජය වේවා (නදී)