කඹුරුපිටිය, ආඳපාන ප්‍රදේශයේ දී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මගීන් 35 ක් පමණ තුවාල ලබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි.
මාවරල සිට මාතර බලා සහ මාතර සිට මාවරල බලා යමින් තිබූ බස් රථ දෙකක් මෙසේ අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූ කිහිප දෙනකු වැඩි දුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd