ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වයඹ පළාත් මන්ත්‍රී විශ්‍රාමික කර්නල් ආර්.එල්.රත්නායක සභාවේදී අද ප්‍රකාශයක් කර ආණ්ඩු පක්ෂය පැත්තට මාරුවී අසුන් ගත්තේය.
ෆොන්සේකාගේ පක්ෂයේ තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිටිති.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වයඹ පළාත් මන්ත්‍රී විශ්‍රාමික කර්නල් ආර්.එල්.රත්නායක සභාවේදී අද ප්‍රකාශයක් කර ආණ්ඩු පක්ෂය පැත්තට මාරුවී අසුන් ගත්තේය.
ෆොන්සේකාගේ පක්ෂයේ තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරාල්ගේ පක්ෂෙන් මන්ත්‍රීලා පත්වුණේ එයාලගේ දක්ෂකමින් නොවෙයි. ජෙනරාල් නිසා, ඊළඟ ඡන්දෙදි අපිට මෙයාල ගැන බලාගන්න පුළුවන්. ගෙදර ඡන්ද විතරයි මෙයාලට. අපරාදේ සල්ලි (නදී)
ඒ වුණාට සත්‍යපාල, මේ යන විදිහට අනේ මන්දා! (නි)
හිරුනිකා වැනි අති විශාල ජනපදනමක් ඇති බැබලෙන තාරකාවකගේ අඩුව පිරි මැසිමට මේ වගේ අය සිය දහස් ගානක් ආවත් වැඩක් වෙන්නේ නෑ.(නදී)
අනිතිමට ෆොන්සේකා මහත්තය විතරක් වෙලානේද? හරිම දුකයි (නදී)
අනේ පවු පොන්සේකා. එයා ජනාධිපතිවරණයට ඉල්ලන්න ඉස්සෙල්ල මහින්ද එයාට කිව්ව දේ ඇත්ත වෙනවා. ඡන්දෙන් පැරදුනාම ගෑනියි ළමයි දෙන්නයි විතරයි තමන්ට ඉතුරු වෙන්නේ කියල තමයි කිව්වේ. දුර දක්නා නුවන. (නදී)
ඉතිරි දෙන්නත් දැන් දත කට මදිනවා ඇති පනින්න. (නදී)
ෆොන්සේකා මහත්මයාගේ පෟද්ගලික ජනප්‍රියත්වය නිසා පත්වුනා මිසක් මෙයාලාට කිසි ඡන්ද පදනමක් නැහැ, ආණ්ඩුව බොරුවට සල්ලි නාස්ති කරනවා. (නදී)
මේ අය ගැන කතා කරන එකත් කාලය කා දැමීමක් පමණයි. (ර)
ෆොන්සේකා මහතා ආරක්ෂක ඇමති වෙනකොට නියෝජ්‍ය ඇමති වෙන්න කෙනෙක් නැතිවෙයිද? (ර)
හරියට කුල්ලෙන් පොලනවා වගේ වැඩක්. බොල් වී ටික එක ගොඩකට රන්වන් පැසුණු වී ඇට අනිත් ගොඩට. (නදී)
මටත් හිතෙනවා පැජරෝ කට්ටක් ටෙන්ඩරයක් දෙකක් ගන්න ඔය නාටු පක්ෂයකට හේත්තු වෙලා. ඡන්දයක් ආවහම කුට්ටියක් කඩාගන්න පනින්න. මරු නේද? (නදී)
කුල්ලෙන් පොළන එක්කෙනා මතයි කුල්ලේ ඉතිරිවන්නේ හොඳ වීද, .බෝල් වීද කියන එක තීරණය වන්නේ. කුල්ලෙන් පෙළීමට දැනුමක් තිබිය යුතුයි. (නි)
ෆයිල් එකට වටිනාකමක් ඇති. ඊට වඩා අඩු ගානකට මහා ඇමති වගේ යන්න ඇති. (නදී)
උපාලි මහත්මයාගේ උපහැරණය පක්ෂ විපක්ෂ කාහටත් සම විය යුතුයි කියලා තමයි මට හිතෙන්නේ .(හේ)
සත්‍යපාලගේ කටට මසුරන් දාන්න වටිනවා. (නි)
අමතක කරන්න එපා. වයඹ අය තමයි වැඩිපුරම යුද්දෙට ගියේ, වැඩියෙන්ම මැරුම් කෑවේ. ඊළම අත්නොහළ දෙමළ සන්ධානය එක්ක වැඩකරන්න වයඹ අය කැමති නැහැ.රටේ අය කැමතිත් නැහැ. ඒකයි මේ වෙන්නේ (නි)
වැලේ වැල් නැති දේශපාලන හාල් කෑලි වලට කෝටිපතියන් වෙන්න ලැබිලා. ඒත් මේවා හොරකම් කරපු ජනතාවගේ සල්ලි. නත්තල් පප්පලා වගේ බෙදනවා. (නදී)
සත්‍යපාල, ඔබ ලස්සන කියමනක් කියල තියෙන්නේ. කුල්ලෙන් පොලනකොට ඉවතට විසිවෙන්නෙ බොල් වී. රන්වන් පැසුණු වී කුල්ලේ ඉතුරු වෙනවා. මෙතනත් බොල් ඇටයක් විසි වෙලා බව පේනවා. ඔහොම විසි වුනාවේ. (ර)
සසංක , අඩු වැඩි බලන්නේ නැතුව ලංකාවේ බොහෝ දෙනෙක් ( උතුරේ සිංහල දෙමල ඇතුළුව) යුද්ධය නිසා මැරුන බව අමතක කරන්න එපා. ඒ සියලු දෙනාම වීරයෝ. ඒ තමයි ශ්‍රේෂ්ඨ වීරයෝ. අද නොවෙයි හෙටත් සමහරු පනීවි. ඒ සියලුදෙනාටම කරුණාවෙන් මෙත්වඩමු. සියලු දෙනාටම මෙත් සිත් පහළ වේවා. (නි)
මම දැකල නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා. (ර)