සෞදි අරාබි නීතිය කඩ කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සේවය කළ විදෙස් ගෘහ සේවිකාවන් 1896 දෙනකු පසුගිය මාස පහේදී පිටුවහල් කළ බව සෞදි රජය කියයි.

ඉන්දුනීසියාව, පිලිපීනය, ඉතියෝපියාව යන රටවල ගෘහ සේවිකාවන් පිරිසද පිටුවහල් කරනු ලැබූහ.