උතුවන්කන්ද වළකඩ යායේදී වෑන් රියක්  අඩි  සිය ගණනක පල්ලමකට පෙරැළී වහළක්ද කඩාගෙන ගෙයක් ඇතුළට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.

වෑන් රියේ සිටි හත් දෙනෙක් කෑගල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.