ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (09) සංකේත වැඩ වර්ජනයක් ඇරැඹීය.
විශ්ව විද්‍යාල යහපාලනය බිඳ වැටීම සහ විශ්ව විද්‍යාල පද්ධතියේ පරිපාලන ගැටළු වැඩි වීම, අධ්‍යාපනය වාණිජකරණය ආදී කරුණු කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනය පවත්වන බව එහි ප්‍රකාශකයෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් අධ්‍යාපන ඇමතිගේ වැඩ නිසා මෙහෙම වෙනවා (නදී)
අහල තියනවනේ හොදට නරකට දෙකට කටමය කියලා පඩිවරු කිව්වේ මේවා කට කහනවට නෙමෙයි. (නදී)
සරසවි ඇදුරුතුමන්ලයි සරසවි සිසුනුයි වැඩවර්ජනය කරනවිට කාටද වරදින්නේ? (නි)
දවසකට කොහේහරි වර්ජනයක් නම් වරදින්නේ නැහැ (නි)