පින්නවල අලි අනාථාගාරය අසල අලි සෆාරි මධ්‍යස්ථානයකදී අලියකු පිට නැගපු ඇමරිකා ජාතික කාන්තාවක ඇද වැටී රෝහල්ගත කරනු ලැබීය.
කාන්තාවන් දෙදෙනකු අලියා පිටට නැගුණු බවත් අලියා කුලප්පුවූ බවත් එහි සේවකයෝ කියති. අලියා වහාම මෙල්ල කිරීමටද ඔවුහු සමත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇමෙරිකාවට විරුද්ධව දේශීය කුමන්ත්‍රණයක් වෙන්න ඕනෑ. (නි)
මේවා අහිංසක සතුන්ට හිරිහැරයක් නේද? (නි)
මේ දවස්වල අලි කුලප්පු වෙනවා වැඩියි. ළඟ සැලුන් එකක් වත් තිබුන ද ? රටම දන්නා කාන්තාවක් අලියා පිටේ බලෙන් නැගල අදත් තව අලියෙක් ගාල කඩාගෙන ගියා. (නදී)
දෙදෙනෙකු එකවර නැගීම නිසා අලියෙකුට වුනත් දරන්න බැරි වෙන්න ඇති (නදී)
ලස්සන සුද්දියෙක් වෙන්න ඇති. (නදී)
අලියට සුද්දිව රුස්සන්නේ නැතුව කුලප්පු වෙන්න ඇති. (නි)