පැරිස් ලක් මිතුරු කරුණාව උතුරු නැගෙනහිරට උතුරයි පසුගියදා පැරීසියේදී පැවැත්වූ යුරෝපා ලක් රූ රැජිණ සැණකෙළියේ අරමුණ ශ්‍රී ලංකාවේ වකුගඩු හා පළිකා රෝගීන්ට සරණ වීමයි. එම කටයුත්ත පසුග 14 September 2014
වැල්ලව දැරිය සැඟවූ දෙන්නෙක් රිමාන්ඩ් වැල්ලව, ගනේවත්ත, අඹකොළවැව තමාරා කේශානි විජේකෝන් දැරිය (අවු.4 මාස 3) පැහැර ගෙනයාමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට රණසිංහ ආරච්ච 14 September 2014
සැප බසයේ ගංජා යාපනයේ සිට අධි සුඛෝපභෝගී බසයකින් කොළඹට කේරළ ගංජා කිලෝ 13 1/2 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ආ බස් රියදුරකු හා සහායකද කනගරායන්කුලමේදී අත් අ 14 September 2014
අලි හොර මුලක් අත්අඩංගුවේ බස්නාහිර පළාතේ ගෙවල් 19 ක් බිඳින ලදැයි කියන හය දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බේරුවල, අහුංගල්ල, මතුගම, පයාගල වැනි පෙදෙ 14 September 2014
පින්තාරුකරු රිවෝල්වරයක් අරන් පයාගල නාගහදූවේදී රිවෝල්වරයක් හා උණ්ඩ දෙකක් සමඟ පින්තාරුකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු එම අවිය රුපියල් 34,000 කට මිලදී ගත 14 September 2014
දරුවන් ලැබුණත් හදාගන්න පින නෑ වසරක හා දින හතක් වයසැති තම දරු දෙදෙනා නීති විරෝධී ලෙස හදාවඩා ගැනීමට වෙනත් අයකුට දුන් බව කියන මවක සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොල 14 September 2014
මහරගම ලස්සන කරන්න හැදුවමත් ගැටුම් මහරගම පොදු වෙළඳපොළ කඩා ඉවත් කර අලුත් පොදු වෙළඳපළත් තැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසේ. පොදු වෙළඳපොළ භූමිය දැනට මුළුමනින්ම සමතලා 14 September 2014
සබරගමු සිසුහු මොනරාගල උණුසුම් කරති සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මොනරාගල නගරයේ ප්රචාරක වැඩපිළිවෙළකට එක්වී ඇතැයි ප්රාද 14 September 2014
හොර රඟපෑමට ගිය නළුවාට ‘‘විදුලි සැර” බස්නාහිර පළාත් සභාවට තරඟකර පරාජය වූ නළුවකුගේ නිවසට හොරෙන් විදුලිය ගෙන ඇතැයි විදුලි බල මණ්ඩල වැටලීම් අංශය කියයි. ඔහු වෙනුවට සමීප නෑ 14 September 2014
මැරයෝ රෝහලටත් පනිති මැර පිරිසක් ආණමඩුව රෝහලට පැන තුවාලකරුවන් දෙදෙනකුට පහර දෙන්නට යද්දී තුවාලකරු බේරා ගැනීමට ඉදිරිපත්වූ සෞඛ්‍ය සේවකයෙක් තුවාල ලබා ඇත 14 September 2014
එසැණ නවක ගී රැල්ල එසැණ නවක ගී රැල්ල සඳහා මෙවර ගීතය ගායනා කරන්නේ කරුණා ප්‍රේමලාල් විසිනි. ඔහුගේ සඳුන් මල් කැදැල්ලේ ගීතයේ පද රචනය භවන්ත ප්‍රසාද්ගෙනි. 14 September 2014
‘‘ශ්‍රී ලංකාවේ ශාක 170ක් සොයාගන්නට නෑ“ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ශාක විශේෂ අතරින් 170ක් පමණ දශක කිහිපයක සිට සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඉන් ශාක විශේෂ පහක් ස්ථිරවශය 14 September 2014
බැලූ බැල්මට වැලිගම පොල්වත්තේ දී මාතර සිට මහනුවර යමින් තිබූ දුම්රියේ ගැටී දෙනිපිටියේ පදිංචි කරුවකු මාතර මහ රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය ක 14 September 2014
මීගමුව - ජාඇල අතර කෝච්චි අද නෑ මීගමුවේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමේ කටයුතු සිදුවන බැවින් අද සවස 5.30 දක්වා වසා තබන බව දුම්රිය පාලන මැදිරිය 14 September 2014
ආගමික ස්ථානවල ඩෙංගු සොයති මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ශ්‍රී ලංකාවේ සියළුම ආගමික ස්ථාන අද දිනයේ පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය 14 September 2014
ගුවන් හමුදාපති රණවිරුවන්ගේ සුවදුක් බලයි රට කුරිරු ත්රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් අබාධයන්ට ලක්වූ විරෝධාර රණවිරුවන් රැඳී සිටිනා 'මි 13 September 2014
ඉබ්බාගමුව සැකකරුට ගහලා වැල්ලව දී තමාරා කේෂාණි දැරිය පැහැර ගත්තැයි සැකපිට දීගම පොල්වත්තක දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් පුද්ගලයාට පහර දී ඇතැ 13 September 2014
ත්‍රීරෝද අනතුරෙන් දෙන්නෙක් මරුට වැල්ලවාය රන්දෙනිය පාරේ දී ත්‍රීරෝද රියක් හා වෑන් රියක් ගැටී දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 13 September 2014
පරණ කෝන්තරෙන් තරුණයා මරුට වෙන්නප්පුව සිරිගම්පල ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 22 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූ තරුණය 13 September 2014
කතුන් පස් දෙනාගේ ළැම කෝටි දෙකයි රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් සහ රන් ආභරණ කිලෝ තුනක් තම තිසර පටවල සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි කතුන් පස් 13 September 2014
රුහුණ වෛද්‍ය පීඨ කථිකාචාර්යවරයා අනතුරක ගාල්ල දෙවටේ දී කාරයක් වෑන් රථයක හැපී විසිවීගොස් යතුරුපැදියක වැදීමෙන් එහි සිටි මව, පියා හා දියණියත් කාරයේ පැමිණි වෛද්‍යවරයාත් කරා 13 September 2014
හබුන් කටයි බත් දෙකටයි ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය ප්‍ර 13 September 2014
ඉතාලි ජාතිකයෙක් බේරුවලදී පැවිදි බිමට ඉතාලි ජාතික මවුරිසියෝ ෆාරා (37) බේරුවල කුරුඳුවත්ත ශෛලබිම්බාරාම විහාරයේ දී රෝමයේ නාරද හිමි නමින් පැවිදි බිමට පත් විය. 13 September 2014
හොරණ වෙඩි තැබීමකින් අයෙක් මරුට හොරණ ඉලිඹේ දී ත්‍රීරෝද රියදුරකු (36) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ත්‍රීරෝද රියේ කුලී ගමණක් යන මුවාවෙන් රියදුරු රැගෙන යන්නට 13 September 2014
පයින් පොළට ගිහින් දුම්රියෙන් අවසන් ගමනේ රත්ගම පොළට ගිය කාන්තාවක් මාතර සිට ඕමන්තේ බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජන දුම්රියේ හැපී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 13 September 2014
දැරිය පැහැරගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) පැහැරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු රි 13 September 2014
කැබ් රියේ ගැටුණු ත්‍රීරෝද රිය පාර හරහා පෙරලෙයි පානදුර හොරණ මාර්ගයේදී කැබ් රථයක් සහ ත්‍රීරෝද රියක් ගැටී, ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ත්‍රීරෝද රිය 13 September 2014
අතීත මතකය (සැප්තැම්බර් 13) ශ්‍රී ලංකාවේ හා ලෝකයේ දිනපතා වූ සිදුවීම් මාලාවේ සැපැත්ම්බර් 13 වැනි දිනයන්හි වූ සිදුවීම් කිහිපයක අතීත මතකය. 13 September 2014
උඩවලව ජවීපෙ කර්යාල දෙකකට ගහලා තණමල්විල උඩවලව මාර්ගයේ 21 කණුව හා 16 ½ කණූව අසල තිබූ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල දෙකක් අද (13) අළුයම 1.00 ට පමණ කඩා බිම දමා ඇතැයි පොලිස 13 September 2014
බිරිඳ කාරයේ දමා කුඩු සැකකරු පලා යයි අති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇති 13 September 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026