කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයයේ ළදරු සායනයේදී බර කිරද්දී දෙමාසයක දරුවකු තරාදියේ බෑගය කඩා වැටී බිමට වැටුණු බවත් දරුවා කන්තලේ රෝහලට ඇතුව කළ බවත් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.දරුවාගේ මව මේ පැමිණිල්ල කර ඇත.
දරුවාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ දරුවට වෙච්ච දෙයක්.(හේ)
මාස 2 බබාලා කිරන්නේ බැග් එකක දාල නොවේ. මේසය උඩ තියන තරාදියකින්. එච්චර පොඩි ළමයෙක් කොහොමද එල්ලන බැග් එකේ දාන්නේ.(හේ)
ළමයාගේ බර කිරීමට පෙර තරාදිය හොද තත්වයේද කියල බැලීම තමයි හොද. ළමයට ඉක්මන් සුවය. (ර)
සමහර සායන වලට එළවලු කිරණ තරාදිත් එවනවා අමතයංශය වරද්දලා. මේ අසරණ දරුවන් මෙවන් වන්දි ගෙවන්නේ ජීවිත කාලයටම. මගේ මිතුරෙකුගේ දරුවෙක් සදා කාලික මන්ද බුද්ධික උනා දරුවා ලැබෙනකොට. දොස්තර ගේ අත් වැරද්දකින් බව පරීක්ෂණයකින් ඔප්පු උනා. ඒත් මොනවා කරන්නද වෙලා ඉවරයි. (නදී)