විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් එහෙත් ජනපතිවරණය අවසන් වනතුරු නිහඬව සිටින බවත් මාතර නගර සභා මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා (එජනිස) කියයි.
පසුගිය 4 වැනිදා ඔහු මාතරදී සිරිසේන මහතාගේ වේදිකාවට ආවේය. ඊට පසු දින පළාත් සභා මන්ත්‍රීවරයකුගේ වාහනයකින් අරලිය ගහ මන්දිරයට ගොස් මහින්ද රාජපක්ෂ ජනපති හමුවූ බවත් තම ප්‍රශ්නයට සවන් දුන් ජනපතිතුමා මාතර වැඩ කළ නොහැකි නම් කොළඹ වැඩ කරන්නැයි කිවූ ජනපති තමා ඇමති බැසිල් රාජපක්ෂ මහතාට බාරදුන් බවත් ඔහු පවසයි. ජනාධිපතිතුමාට මම කීවා නිහඬව ඉන්නම් කියා. ඉන්පසු මා ගෙදරට ගෙනත් ඇරලුවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයේ පිල් මාරුව හුදු විහිලුවක් වෙලා. ජරාම දේශපාලනයක් දැන් තියෙන්නේ. (ස)
අපිට පිස්සු හැදෙනවා මේවා දැකලා (නි)
මෙයාලට පිස්සුද,,,නැත්තම් අපිට පිස්සුද ??? (දී)
මම නම් මොකුත් කියන්නේ නැහැ නමුත් මට කියන්න ගොඩක් තියෙනවා (දී)
අනේ මන්දා! මටත් තේරුම්ගන්න බැහැ එයා මොනවා කරන්න යනවද කියලා? (නි)
අනේ මෙහෙම මිනිස්සු. දැන් දිවුරලා කිවුව දේ තව ටිකකින් වෙනස් කරනවා. (නි)
මොකක්ද මේ පිළිවෙත් දෙකක්? (නි)
අපි නම් කල දුටු තැන වළ ඉහගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලට තමයි (නි)
ඒ ඒ පෙරලුන පිට හොදයි කියයි වගේ නේද මහත්තයෝ කපටිකම් එපා.(හේ)
හරි හරි තේරුණා.(හේ)
ඔන්න ඕවා තමයි සැළසුම් කියන්නේ! (නි)
නිකම්ම නිහඬව ඉන්නත් එපා ඉතින්. (නි)
තමන් හා තමන්ගේ ආදරණීයන් කෙරෙහි ඇති ආදරය නිසා බොහෝ මිනිසුන් නිහඬව දුක්විඳිති. (නි)
මෙතන මොකක්හරි රහසක් තියෙනවා (නි)
එතකොට ඉතින් දිනන පැත්තට හේත්තු වෙන්න පුළුවන්නේ. එතකොට කවුරු දිනුවත් ප්‍රශ්නයක් නැහැ (නි)
විඳින දුකක්? රටට පෙන්වන්නේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව නොවේද? (නි)
සමන්, ඔබ හරි. (ර)
මේයාට බැනලත් වැඩක් නෑ. (ර)
නිහඩ කරවලා වගේ. සමන්ගේ කතාවට එකගයි (දී)
ඇයි ඔබ නිහඩව සිටින්නේ (දී)
ඇයි එක තිරණයක ඉන්න බැරි.? (ර)
ෆයිල් පෙන්නලා බය කරලා වගේ (දී)
අපි දන්නවා රාජ් මොනවා කරන්නද (දී)
ෆයිල් එක එළියට දානාවා කිව්වද ? (නදී)
පොඩි මිනිස්සුනේ. ඒ හින්ද හැප්පෙන්න බයයි. අනුකම්පා කරමු. කොහොමත් එයාගේ අනුගාමිකයෝ ඉන්නවා නම් කලයුතු දේ ඔවුන් දන්නවා ඇතිනේ. (නදී)
නිහඬව ඔබේ යුතුකම ඉටු කරන්න. ඔබට කැමති මිනිසුන් ඔබේ පණිවුඩය නිවැරදිව තේරුම් ගනීවි. (ර)
වෙන්නේ මොනවද කියලා කාට මොනවද කියන්න පුළුවන් (දී)
ඒකාධිපති බලයෙන් සියලු දෙනාවම හිරකරගෙන .මෙය වෙනස් කළ යුතුයි.මෙය කළ හැකියි. මෙය කරමු.(හේ)
මොළේ අමාරුවක් ඇති පිරිසක් දැන් ලංකාවේ බිහිවෙලා වගේ. පව් වැඩේ (නදී)
ජයවේවා! (නි)
මිනිස්සු දැන්වත් මෝඩ නොවී තමන්ගේ ඡන්දෙ හරියට දාන්න. (අ)
එප්පාවල රෝහලට පැමිණි මැර පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින තිසර සමල් ට ‘උඔට ඊයේ වැඩේ දෙන්න හිටියේ. පරිස්සමට හුස්ම ගනින්. උඹේ දෑස් ඉදිරිපිට දෙමාපියන් ද මරා දමනවා.‘ යැයි තර්ජනය කොට ඇත. (අ)
සමන් ගේ අදහස තමයි ලක්ෂ සන්කියාත අපි හැමෝටම කියන්න තියෙන්නේ. (අ)
"මම කීවා නිහඬව ඉන්නම් කියා. ඉන්පසු මා ගෙදරට ගෙනත් ඇරලුවා".බැහැ කිව්වනම් කෙලින්ම යන්න වෙන්නේ මිනි කනත්තටම තමයි. (අ)
බැහැ කියල ලොකු අතුලට වුන දේ දැක්කනේ. (අ)
තවම කව්රුවත් ඒකාධිපතියෙක් කියන්නේ කව්ද කියල දැනගෙන නැහැ වගේ.අනිවාර්යෙන්ම වෙනස් කල යුතුමයි. (අ)
එක පවුලක් නිසා රටක්ම විදවනවා.(හේ)
රාජ්ගේ ෆයිල් නැහැ හංගන්න දෙකුත් නැහැ. ඔහු නියම මහත්මයෙක්.(ම)
බලව අරුමය නම් මෙයමැයි !!! පිටකොඳු කඩා දමා, නිහඩ කරවූ ජාතියක අසිරිය කියන්නට තවත් උපමා අවැසිවේද? (නි)
මේකට කියන්නේ නාට්‍ය කියලා (දී)