විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මංගල ජන රැලිය අද (9) සවස මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේදී ඇරඹිණි. රැලිය ආරම්භ වීමටත් ප්‍රථම විශාල ජනකායක් එහි එක් රැස්ව සිටින ආකාරය දැකිය හැකි විය.

_DSC0007 _DSC0045 _DSC0063 _DSC0086 _DSC0095 _DSC0129 _DSC0140 _DSC0168 _DSC0171 _DSC0199 _DSC0354

ජයමාල් චන්ද්‍රසිරි

10376300_10152825730071259_8933756212810528833_n 10428069_511501138992997_5136111275414949809_n 10559689_10152825730091259_2131287128276206042_n