වාහන ඔන්ලයින් ලියාපදිංචියට මොකද වුණේ අලුතින් වාහනයක් ගත්තාම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ගන්න සති දෙක තුනක් බලාගෙන ඉන්න වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය... 17 minutes ago
Y නන්දන · 1 hour ago ඉන්දියාවේත් මෙහෙම වෙනවා. ඒ වුනාට වන ජීවී එකෙන් රාත්‍රී කෝච්චි වලට පර්රිස්සමින් යන්න උපදෙස් දෙනවා. කොච්චි පාර වල වන ජීවී එකෙන් රෑට අලි ඉන්න්නවා නම් රියදුරුට සිග්නල් දෙනවා පරිස්සම් වෙන්න. ඉතින් අපේ රටේ එහෙම ක්‍රමයක් කරන්න බැරි. විශේෂයෙන් උතුරු රේල් පාරේ අලි මාරුවෙන තැන වල.(හේ) Reply 0
Y ගිහාන් · 1 hour ago උතුරට දුම්රිය යවන්න බැරිය කියලා කිව්ව රටේ දැන් තත්වය කොහොමද.? මේවා සංවර්ධනය නොවෙයිද.? (නදී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago ගිහාන් ඔබ නොදන්නවාට 1983 ට පෙරත් උතුරට කෝච්චි ගියා,ඊට පස්සේ උතුරට කොච්චි නොගියේ ආරක්ෂක ප්‍රශ්නයක් නිසා මිස සංවර්ධන ප්‍රශ්නයක් නිසා නොවෙයි. (බ) Reply 0
Y මොහොමඩ් ඛාන් · 1 hour ago ආරක්ෂක හේතු නිසා උතුරට කෝච්චි ගියේ නැති එක හරි. ඒත් රටට නිදහස ලැබිලා රට දියුණු වෙලා කියල පිළිගන්න වෙනවා (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේත් මෙහෙම වෙනවා. ඒ වුනාට වන ජීවී එකෙන් රාත්‍රී කෝච්චි වලට පර්රිස්සමින් යන්න උපදෙස් දෙනවා. කොච්චි පාර වල වන ජීවී එකෙන් රෑට අලි ඉන්න්නවා නම් රියදුරුට සිග්නල් දෙනවා පරිස්සම් වෙන්න. ඉතින් අපේ රටේ එහෙම ක්‍රමයක් කරන්න බැරි. විශේෂයෙන් උතුරු රේල් පාරේ අලි මාරුවෙන තැන වල.(හේ)
උතුරට දුම්රිය යවන්න බැරිය කියලා කිව්ව රටේ දැන් තත්වය කොහොමද.? මේවා සංවර්ධනය නොවෙයිද.? (නදී)
ගිහාන් ඔබ නොදන්නවාට 1983 ට පෙරත් උතුරට කෝච්චි ගියා,ඊට පස්සේ උතුරට කොච්චි නොගියේ ආරක්ෂක ප්‍රශ්නයක් නිසා මිස සංවර්ධන ප්‍රශ්නයක් නිසා නොවෙයි. (බ)
ආරක්ෂක හේතු නිසා උතුරට කෝච්චි ගියේ නැති එක හරි. ඒත් රටට නිදහස ලැබිලා රට දියුණු වෙලා කියල පිළිගන්න වෙනවා (නදී)