පිටකොටුවේ විදුලි කණුවකට නැඟුණු පුද්ගලයකු බිමට ගැනීම සදහා ගිනි නිවන හමුදාව ගෙන්වු බව පොලීසිය කියයි
මොහු සිටින ස්වාභාවය අනුව ඔහුට අනතුරක් සිදු විය හැකි බවත් එහෙත් බිමට බසින්නට යැයි කී ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළ බවත් ගිනි නිවන නිලධරයෝ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඉක්මනට බිමට බහින්නේ කොහොමද ? කටඅවුට් එක හයි කරන්න එපැයි ඉස්සල්ලා.(දිල්)
ඔහොම ඉන්න අරින්න. එපා උනාම බහීවි. (ර)
මේ දවස් වල අකුණු ගහනවනේ හවසට නිකන්ම ඒවි පල්ලෙහාට.(හේ)
දැන් මේක අලුත්ම මානසික ව්‍යාධියක් වෙලා.එක්කෙනෙක් කළාම තව කෙනෙක් ඒකම කොපි කරනවා.(හේ)