නිට්ටඹුව රදාවඩුන්නේදී අද අලුයම වෑන් රියක් හා ලොරියක් ගැටී ළදරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් 13 දෙනෙක් තුවාල ලදහ.

වෑන් රිය රාගල සිට කටුනායක දෙසටත් ලොරිය කොළඹින් සහල් පටවාගෙන කෑගල්ල දෙසටත් යමින් සිටියේය.