කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැත්වෙන ජනමාධ්‍ය වේදීන්ගේ ජාතික සමුළුවට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර සහභාගි විය.
ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තවත් ජනපති අපේක්ෂකයෝ කිහිපදෙනෙකු මේ අවස්ථාවට සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ ඕන නිසා හැම තැනකම යනවා නේද ? (නදී)
ජනමාධ්‍ය වෙනුවෙන් මේ අයගෙන්වත් සේවාවක් වෙයිද කියලා බලමු.(හේ)
නිදහස් ජනමාධ්‍යයකින් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. (නි)
මේවගේ නමක් ඇති කෙනෙක් 2010 මැතිවරණයට ඉල්ලලා දින 14 කට පෙර ඉල්ලා අස්වී (වෙන කෙනෙකුට ඡන්දය දෙන්න කියා) ඇප බේරාගත්තා මතකයි (නදී)
මේ දවස්වල ඔය වගේ ආදුනික නායකයෝ ඔයවගේ රැස්වීම් හොයා හොයා ගිහින් සම්බන්ද වෙනවා. බලයට ආවට පස්සේ ඔක්කොම එක යි.(අ)
මාධ්‍ය ගැන කැක්කුම ඡන්දෙ ගන්නකම් විතරයි . අපිත් 1970 ඉඳලම වෙච්ච දේවල් බලාගෙන ඉන්නවා. (හේ)
කොහොමත් ඇඟට ගුණයි පොදු නීතියක් හා ලිඛිත මාධ්‍යයට නිදහස්ව යන්න දෙන විදියක් හදාගන්න බලන එක. (නි)