අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සෙත් පතා ඔවුන්ගේ මව්පියෝ ද සහෝදර සහොදරියෝ ද කැළණිය රාජමහා විහාරස්ථනයේ ආශිර්වාද බෝධි පුජා පැවැත්වූහ.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සෙත් පතා ඔවුන්ගේ මව්පියෝ ද සහෝදර සහොදරියෝ ද කැළණිය රාජමහා විහාරස්ථනයේ ආශිර්වාද බෝධි පුජා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝධි පූජා පැවැත්වීම හොඳ දෙයක්. නමුත් දැන් ඕනෑ දෙයටත් එපා දෙයටත් හැම එකකටම බෝධි පූජා පවත්වන්න මිනිස්සු පුරුදුවෙලා (නි)
රත්නත්‍රයේ පිහිටෙන් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා දරුවනේ! (නි)
සියලු දරුවන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා! අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නුඹලා කෙදිනක හෝ රැකියාවක යෙදෙනවිටයි. ඉගෙනගන්න කාලයේ හොඳින් ඉගෙනගෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන රටට දැයට සේවය කළහැකි උතුම් පිරිසක් බිහිවේවායි පතමි. (නි)