(ෆියොරෙන්සෝලා ඉතාලියේ සිට ) - ඉතාලියේ ෆියොරෙන්සෝලා නගරයේ නත්තල් උත්සවය මෙවරද දෙසැම්බර මස 28 වැනි දින පැවැත්වෙන බව ෆියොරෙන්සෝලා ශ‍්‍රී ලාංකික මිතුරු ක‍්‍රිකට් සමාජය කියයි
පෙරවරු 11ට පැවතෙන සිංහල දේව මෙහෙයෙන් උත්සවය ඇරඹීමට නියමිතය
city boys සංගීත කණ්ඩායම උත්සවය සංගීතවත් කරන බවද කුඩා ළමයින්ගේ සහ වැඩිහිටි ප්‍රසංගයක්ද සංවිධානය කර ඇති බවත් ෆියොරෙන්සෝලා භාග්‍යවන්ත ස්කලබ්බ්රීනී දේවස්ථාන ශාලාවේදී මේ උත්සවය සංවිධානය කර ඇති බවත් ජීවක වීරසිංහ මහතා කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd