ජර්මනියේ ධනවත් නීතිඥවරියකගේ (69) සිරුර ගල්කිස්සේ හෝටලයක නාන කාමරයේ තිබී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ජර්මනියේ ෆෙලොන් නගරයේ සිට මීට දින 25 කට පෙර සංචාරයක් සඳහා ජර්මන් සංචාරකයන් පිරිසක් සමග ඇය පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අවළමුන් සංචාරක ව්‍යාපාරය "දියුණු" කරන්න කියල ඇයට සම්භාහනයක් දුන්නද දන්නේ නැහැ. ඇය සතු වටිනා දේවල් කොල්ල කා ඇයව ඝාතනය කළා වත් ද? ඕව ඉල්ලන් කන ඒවා හින්ද ආණ්ඩුවේ බිලටම තමයි බර වෙන්නේ. (ස)
බලන්න බේබද්දෙකුගේ ප්‍රහාරයකට ලක්වෙලාද කියල ..?අසරණියට නිවන්සුව ලැබේවා ..! (බ)
ලංකාවට මැරෙන්ඩ ආපු එකත් ලොකු පිනක් (නදී)
අපක්ෂපාතිව බලන්න. (ර)