පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හිරුනිකා ඔබගේ අනාගතය අඳුරේ. (නදී)
අර මහා ඇමති අපේක්ෂක ඡන්ද 100000 කින් පරාද කළා නේද / දැන් එයා කටවුට් ගහගෙන. (නදී)
අයියෝ දැන් උලත් නැහැ පිලත් නැහැ. (නදී)
කමෝන් හිරුනිකා ඔයාට පුළුවන් කොලොන්නාව ආසනය මෙදා පාර දිනවල පෙන්නන්න (නදී)
තාත්තට හරිම සාදාරනය ඉටුකරන්න දැන් ඔන්න වාරය ඇවිත් (නදී)
උගත් කමක් ඇති අය තෝරා ගත යුත්තේ තමන්ට ගැලපෙන තැනයි. (නදී)
ඔන්න කොලොන්නාවට සාදාරණය ඉටු කළ භාරතගේ දුව (නදී)
හිරුනිකාගේ ආත්ම ශක්තිය ගැන සතුටුයි. (නදී)
භාරත ගැන නොදන්නා අය ගැන කනගාටු වෙනවා. හිරුණිකා ඔය එන්නේ දුමින්දගෙන් පලි ගන්න මිසක් රටට ජනතාවට සේවය කරන්නද ? (නදී)
කොළොන්නාවේ සමහරුන්ට නම් ඉහේ මලක් පිපුනා වගේ ඇති (නි)
ජයවේවා දුව (නදී)
හිරුණිකා, ඔබ කරන්නේ ඔබට ජාන වලින් ආ උරුමයක්. ප්‍රවාහයක් ආපසු නොගලන්නා සේම ඔබේ ඉදිරි ගමනද නවතින ගංගාවක් නොවේ. ඔබ පියාගේ හදගැස්ම ඔබ ළඟ තියෙන බව අපි දන්නවා. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔබගේ පෙළගැස්මට අපගේ ආචාරය. (නි)
දීපාල්, නුගත් දේශපාලුවන්ට නව දේශපාලන සංස්කෘතියක් ඔස්සේ දැනුම මිනුම පිළිබඳ මනා පුහුණුවක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. (නි)
හොඳ තීරණයක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න. දුෂණය, භිෂණය, හොරකම, වංචාව, කොමිස්, පගා වලින් තොර නිතිය රජයන සාධාරණ යහ පාලනයකට උදව් වෙන්න. (නදී)
මගෙන් සුභ පැතුම් (නදී)
පැහැදිලි අනාගතයක් උරුමව තුබූ ඔබම වලකපාගත් බැව් මට හැඟේ. මොකද වසර 32 දේශපාලන අත්දැකීම් තුලින් මේ කියන්නේ. මෙය ලියා තබාගන්න. මම දේශපාලනය කරේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. (නදී)
හිරුණිකා දුව l love you පරෙස්සම් වෙන්න. (ස)
ඡන්ද නැති අයව ගන්නවට වඩා, මේ වගේ අය රැක ගැනීමයි ආණ්ඩුව කල යුත්තේ. මෙහෙම ගියොත් අනේ මන්දා (නදී)
ඉතා හොදයි හිරුනි.(හේ)
හිරුනිකා ඔබ ගත්තේ හරි තීරණයක් මෙවර මැතිවරණයෙන් මහින්ද මහත්තය පරදිනවා ලොකු වෙනසක් රටේ වෙනවා ඔබටත් එහි කොටස් කාරයෙක් වෙන්න වාසනාව ලැබෙනවා ඔබට ජය !! (බ)
මොන පැත්තට ගියත් වැඩක් නෑ අහිංසක ජනතාවට සේවයක් නැත්නම් .තමන්ගේ බලය ගැන සිතා වාසි පැත්තට යන එක අද සිරිතක් වෙලා.ලංකාවේ මිනිස්සු දැන් මනාපය දෙන්නේ දේශපාලන හැකියාව බලා නොව පුද්ගලයාගේ ජනප්‍රියත්වය බලා. නැත්නම් පබා ගීතා වැනි අයට රටක පරිපාලනය /ආර්ථික හැකියාව ගැන මොනවා දන්නවද? සර් ජෝන් කොතලාවල /ඩී.එස් .සේනානායක වැනි අය හිටපු දේශපාලනයට අද මොකද වුනේ ? රටේ අහිංසක මිනිස්සු විතරක් දවසින් දවස අගාධයට වැටෙනවා (බ).
මටත් සාස්තරයක් කියන්නකෝ රෝහණ (බ)
මෙවැනි නිවැරදි දර්ශනයක්, නිවැරදි ඉලක්කයක් පැවැත්මක් නැති පරපුරෙන් දේශපාලනය කරපින්නාගෙන ආ නවකයින්ගේ බලය පැතිරවීමෙන් රටට අගතියක් ඇතිවීමට පෙර කිසිදාක රටෙහි ස්ථාවරත්වයක්, බලයක් පිහිටුවිය නොහැකි මෙවැනි පක්ෂයක් වටා එක්වීම ඉතා කාලෝචිත බැවි මාගේ හැගීමයි.(හේ)
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවට වඩා ඔබ දේශපාලනිකව පරිනත චරිතයක් බව ඔබ හැමදාමත් පෙන්වා තිබෙනවා. මේ මොහොතේත් ඔබ ගත් තීරණය නිවැරදියි. දිනෙක ඔබ මේ දේශයේ නායකත්වයට පවා සුදුසුයි. (හේ)
දේශපාලන වශයෙන් හිරුනිකා අනාගතයේදී අනාත වෙනවා. අනේ පව්. (ස)
දියණිය ඔබගේ අනාගතය දේශපාලන දිවිය නව මගකට ගෙන යන්නට සහ ඔබ පියාණන් වෙනුවෙන් ඔහුගේ සටන ඉදිරියට ගෙනයන්නට මෙය අවස්තාවක්. ඔබගේ ඉදිරි ගමනට ජය පතමි (නදී)
හොද තීරණයක් සුභ පැතුම්(දිල්)
සුභ පැතුම් (දිල්)
ඔබට සුබ අනාගතයක්! ජය වේවා! (දිල්)
හිරුනිකා කොච්චර ජනප්‍රියද කියල මේ අදහස් වලින්ම හිතාගන්න පුළුවන්. (දිල්)
හිරුනිකා, මහත්මිය දේශපාලනයට අලුත් තැනැත්තියක්. (ර)
අපේ උණුසුම් සුබපැතුම් !(දිල්)
දැන්වත් හරි තීරණේ ගත්ත එක හොදයි. (දිල්)
දැන්වත් හරි තීරණේ ගතිපු එක හොදයි.සුභ පැතුම් (දිල්)
ඔබේ තාත්තා වෙනුවෙන් ගත් අභීත තීරණයක්. ජයවේවා! (දිල්)
අනේ හිරුණිකා! (නි)
නියමයිනේ! (නි)
අද නම් නියම දවසක්. ඔක්කොම ග්‍රහයෝ බලා සිටියදීම මාරුවෙනවා. (නි)
ජයවේවා! ජයවේවා! ඔබ වැනි දක්ෂ තරුණ අනාගත නායිකාවක් අපිට බොහෝ වටිනවා. (නි)
දැන්නම් මෛත්‍රී මැතිතුමාගේ ජය තහවුරුවෙමින් පවතිනවා (නි)
නියමයි, නියමයි (නදී)
නියමයි දුවණිය! (නි)
ඇයි අපි කළුද (නදී)
ජය වේවා!!! (නි)
මහජන ඡන්දයෙන් පත් වෙලා පාර්ලිමේන්තුවට යනවා. ජනතා සේවයට කැපවෙන බව දිවුරා කියනවා. ඊට පස්සේ තාත්තාට අසාධාරණයක් වුනා කියලා පිල් මාරු කරනවා. තම පියාට ගරු කරමින් දුවව කරලියට ගෙනාවා. දැන් එයාගේ තනි මතයට අනිත් පැත්තට යනවා. ඡන්දෙ දෙන අය දැන් ඉතින් හොදට හිතන්න ඕනා (නදී)
කැපුවත් නිල් කැපුවත් කොළ මිනිසුන්ට සියදිවි නසාගන්න කාලය ඇවිදින් වගේ (නි)
දක්ෂයන්ගේ වටිනාකම් මේ ආණ්ඩුව දන්නෙ නැහැ. විනාශයත් එතනම තමයි (නි)
දැන් අර පන්සලට ගිය උදවිය ආපසු පොල් ගහන්න කඩිමුඩියේ සීනිගම දේවාලයට යාවිද දන්නේ නැහැ. (නි)
ජයවේවා! රටට සේවයක් කරන්න (නි)
හිරුණිකා පරිණතබවින් අඩු බොළඳ චරිතයක් වගේ පෙනුනත් ඇයගේ උපතින් ගෙනවිත් තිබෙන වාසනා මහිමයක් නිසා බොහෝ පිරිස්වල හදවත් දිනාගන්න පුළුවන්. ඇය ඉතාමත් ජනප්‍රිය වෙනවා, නොඅනුමානයි. (නි)
මොකක්ද අප්පේ මේ වුණේ? (නි)
ඇය ගත් තීරණය වැදගත්. (නි)
ඡන්ද 100ක්වත් හරවාගන්න බැරි කෙනෙකුට වඩා ඇය හුඟක් වටිනවා (නි)
අද දවස නියමයි නේද? මැඩම්, ඔබට සුබ අනාගතයක්! ජය වේවා! (නි)
ඔබට ජය නියතයි. විහාර මහ දේවිය ඔබයි (නදී)
නියමයි හිරුණිකා නියමයි! (නි)
දේශපාලනය ගැන මෙයා මොනවද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ, ලංකාවේ දේශපාලනය ගැන හරි පළපුරුදුකාරියක් හැටියට? (නි)
ගොඩක් අයට 9 වෙනිදායින් පස්සේ දවල් වෙනකම්ම නිදාගන්න පුළුවන් වේවි (නි)
තරිඳු , කරුණාකර මෙතනට විහාරමහා දේවිය ගාවගන්න එපා (නි)
ඔබට දිගු ගමනක් යන්න තියෙනවා. ඔබ ගත් තීරණය නිවැරදියි.දිරිය දියණියනි,ඔබට ජයෙන් ජය!!! (නි)
කොළඹින් හිරුණිකාට ලැබුණු ඡන්දත් දැන් ආණ්ඩුවට ලැබේවි (නි)
ඔබගේ තීරණය හරි යුක්තිය වෙනුවෙන් කරන සටනට ජාතියේ ආචාරය (දිල්)
අද නැකත නම් කොහේදෝ පලුද්දක් තිබෙන බව පේනවා. (බ)
බුද්ධිමත්ව සිතන්න, ඔවුන් ආණ්ඩුවෙන් එළියට බහින්නේ සියලු වරප්‍රසාද අතහැරලා මේ රටේ ජනතාවට යහපත් සමාජයක් ඇතිකිරීමේ අදහසින් මිස අන් දෙයක් සදහා නොව, තීරණය ඔබ සතුයි (බ)
පින්තූර ටිකකුත් දැම්මා නම් අපිට බලන්න තිබුනා. (නි)
මනාප වැඩි ගණනකින් දිනෙව්වේ තමාගේ පෞද්ගලික ප්‍රතිරූපය කියලා හිතුවොත් ඒක ලොකු මුලාවක්. අදත් බොහොමයක් මිනිස්සු ඡන්දය දෙන්නේ පළමුව තමන්ගේ පක්ෂයට. පුද්ගලයා ගැන හිතන්නේ දෙවනුවට. මේක හිරුණිකා මහත්මිය තේරුම් අරන් නැහැ. (නි)
හිරුණිකා ගියා කියලා මට නම් කමක් නැහැ (නි)
දැන් නම් නියමයි (නි)
මේ අය දිනුවේ මහජනතාවගේ ඡන්ද වලින්. එතකොට ඒ අය කොහොමද තනි තීරණයක් අරගෙන පැත්ත මාරුවෙන්නේ? මේ ක්‍රමය වැරදියි (නි)
ඔයා නම් මාරයි. හැබැයි හෙට ඉඳලා ගොඩක් ආරංචි අපිට දැනගන්න පුළුවන්වෙයි නේද ? (නි)
මේ වයසට අධිතක්සේරුවෙන් හිතන එක ස්වබාවික දෙයක් වුනත් එ්ක දේශපාලන දුරගමනක් යන්න ඉන්න කෙනෙකුට සුදුසු නැහැ. වටේ පිටේ ඉන්න අය විශ්වාස කරන්න අමාරුයි. (නදී)
දීපාල්, එතකොට නවක මන්ත්‍රීවරු කියලා ජාතියක් ගැන ඔබ දන්නේ නැද්ද? හැමෝම එනකොට ඔක්කොම දැනගෙනද ආවේ ? (නි)
රටට ආදරය කරන මිනිසුන් ඔබ සමඟයි (නි)
බන්දුල පෙරේරාට දැන්ද ඇහැරුනේ? (නි)
දැන්නම් ආණ්ඩුව හෙළවිලා ඇති! (නි)
චක්ගුඩු ක්‍රීඩාවත් ජාතික මට්ටමට ඇවිල්ලා වගේ. එහෙන් මෙහෙට,මෙහෙන් එහෙට.... කවුරු ආවත් අපිට වරදින එක විතරයි වෙන්නේ (නි)
මෙයාට හොඳ ගමනක් යන්නන තිබුනා. (නි)
අනේ මන්දා හෙට එළිවෙනකොට තව තව මොනවා වෙයිද කියලා (නි)
සත්‍යා,ඔබතුමා භාරත් ලක්ෂ්මන් මැතිතුමාගේ ප්‍රතිපත්ති ගැන දන්නවාද? එතුමා අසාධාරණකම් වෙද්දීත් ඉවසා සිටි උතුම් කෙනෙක්. එහෙම එකේ හිරුණිකා ළඟ ඒ ගුණය තිබෙනවාද? (නි)
එතකොට දේශපාලනයේ ඉන්න ඔක්කොම පළපුරුදු අයද? (නි)
හිරුණිකා ගිය එකනම් ආණ්ඩුවට හරිම පාඩුවක්. අනෙක බලන්න හිරුණිකා පළවෙනි වරට දේශපාලනයට ඇවිල්ලා ඡන්ද දහස් ගණනක් ගත්තනේ. (නි)
හැමෝම හොඳට බලාගෙන ඉන්න හොඳේ . (නි)
අයුක්තියට එරෙහිව තීරණයක් ගැනීමට කාන්තාවක් ලෙස ශක්තියක් තිබීම ගැන සතුටු වෙමු. (නි)
නියමයි හිරුණිකා. අද දවසේ සුභ ආරංචියක් මේ (නි)
දැන් අපි මොන පැත්තද ගන්නේ? (නි)
කැපුවත් කොළ, නිල් අයට හොඳ පාඩම්. අපි අපේ පක්ෂ මාරුකරන්න ඕනෑ. අලුත් අලුත් ප්‍රතිපත්ති එක්ක හිරුණිකා, මෛත්‍රී, තිස්ස, රාජිත අපිට කියන අලුත් පාඩම ඒක නේද? (නි)
ඔබට අපගේ ප්‍රනාමය (නදී)
මම එයාට සුබ පතනවා (නි)
කවදා හරි ඔබත් ලංකාවේ නායිකාව වෙනවා සහතිකයි, ඒ සදහා අවශ්‍ය සියලු දේ ඔබ සතුයි. (නදී)
දැන්වත් තාත්තා වෙනුවෙන් දහදිය හෙළපු මිනිසුන්ට වැඩක් කරන්න පුළුවන් වේවි නේද? ජය වේවා! (නි)
නිරුප , සමහර පක්ෂ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් මේ වගේ තීරණ වලට හේතුවෙනවා. ඕක හැම පක්ෂයකටම පොදුයි නේද? (නි)
හිරුණිකා, දැන් අපි මොකද කරන්නේ? අපි කාගේ පැත්තද ගන්නේ? (නි)
ඉතින් ඔයාට මොනවද දෙන්න පොරොන්දු උනේ? (නදී)
ඉතාමත් හොඳ තීරණයක් මැතිණිය. ජයෙන් ජය ඔබට! (නි)
නියමයි හිරුනිකා නියමයි! (නදී)
රවී,ඔබ හරියටම හරි. (නි)
භාරතගේ දුව කියලා ඔප්පුකලා (නදී)
කට්ටියක් කෝටි ප්‍රකෝටි ඉදිරියේ සටන පාවාදෙනකොට කට්ටියක් රට වෙනුවෙන්,රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් මානුෂීය මෙහෙයුමට දායක වෙනවා.හොඳ ප්‍රවණතාවයක්. (නි)
කොල්ලනේ අපි ඇර ගන්නේ මොකටද එන්නෝ එති යන්නෝ යති රට වැනසෙති. අපි බුලත් කොළයක් අමුඩෙ ගහගෙන හංසයෝ පීනන දියවන්නාවට බැහැල ඉමු (නදී)
අන්තිමට ඉතිරි වෙන්නේ මොන වගේ කට්ටියද මෙහෙම ගියොත්? (නි)
ඇය ගත්තේ නියම තීරනයක්. ඇගේ සිරුරේ දුවන්නේ පියාගේ රුධිරයයි (නදී)
ඔයාලා යන්නේ රට හදන්න නෙවෙයි. ඔයාලගෙ නොවිසිදුනු ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න. ජනතාවට ආදරේට යනවා කියලා බොරුනම් කියන්න එපා. (නදී)
මේයා හිතාගෙන ඉන්නේ හරිම ලොකුවට. මහින්ද තමා මේ මෙයාගේ කරේ රත්තරන් බැන්දේ. (නදී)
ලොකු ලොකු තීරණ ගන්න ඔයා තාම පොඩි වැඩියි හිරුණිකා (නි)
ලක්වැසියෙනි, මේ අපේ රට. දක්ෂ උගතුන්ට ජන්දය දෙන්න. තමන් ගැන හිතන්නේ නැතුව රට දියුණු කරන කෙනෙකුට තාවකාලිකව රටේ පාලනය දෙන්න. (හේ)
හෙට කවුරු මාරුවේවිද දන්නේ නැහැ. (නි)
ඇය දිරිය දියණියක්. අනෙකුත් මන්ත්‍රීවරුන්ට නොතිබුණු හයියක් ඇයට තිබෙන බව ඇය පෙන්නුම් කළා. බොළඳකම් ඇත්තේ අන් අය ළඟයි.කාලීන අත්‍යවශ්‍ය මොහොතකම එක්වීම අගය කළයුතුයි. (නි)
අපේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද මේ දේසපාලුවෝ පැති මාරු කරන්නේ මේ අපට ආදරයකට නෙමෙයි කියලා. (හේ)
ලේසිම වැඩේ දෙගොල්ලෝම එකතුවෙලා පාට නම සලකුණ මාරු කරගන්න එකයි. මේ එක් කෙනකුටවත් ප්‍රතිපත්තියක් නැහැ. කොයිපැත්තට මාරුවුණත් ඔක්කොම එකයි (නි)
අනේ මන්දා හිරුණිකා! අපිට මොකුත් තේරෙන්නේ නැහැ (නි)
හිරුණිකාට නැද්ද දන්නෙ නැහැ ෆයිල් එකක් එහෙම? (නි)
හිරුනිකා නියමයි. හොඳ තීරණයක්. (නදී)
තිස්ස කියන්නේ ඡන්ද ගෙන්න බැරි එක්කෙනෙක්. එ්ත් හිරුනිකා කියන්නේ ඡන්ද ගොඩක් කොලොන්නාවෙන් ගන්න පුළුවන් එක්කෙනෙක්. මෛත්‍රීට ජයෙන් ජය (නදී)
අනේ ගජමන් ඔයාටත් ඉතින් බැරිය ඇලපාත මුදලියෙක් අල්ල ගෙන රත්තරන් බැඳ ගන්න. (නදී)
දියණිය ඔබ ගත් මග හරි. අනාගතයේ ඔබ රටේ ප්‍රධාන පුරවැසියා වීමේ ලක්ෂණ ඔබ ලඟ තියෙනවා. නොසැලී ඉදිරියටම යන්න. අයිස් බකට් වැනි බොලඳ ක්‍රියා වලින් ඉවත් වෙන්න (නදී)
දැන් නම් හරියට මෙය සීමිත ඕවර තරඟාවලියක් වගෙයි. (නදී)
මොකෝ ගජමන් නෝනෝ ඔච්චර ඉරිසියාවේ පැලෙන්නේ (නදී)
දැන් මේ ආණ්ඩුව බොහෝ පිරිස් කටයුතු කරන්නේ පිස්සන් කොටුවට බෝම්බයක් දාලා ඉන් කලබල වුණු පිස්සෝ වගෙයි. නන්නත්තාර වෙලා. එහේ දුවනවා මෙහේ දුවනවා. නන්දොඩවනවා. (නදී)
ජය නියතයි හිරුනිකා. (නදී)
දේශපාලනය කරනකොට පිල් මාරුකරනවා. ඔක්කොම ලාබ ප්‍රයෝජන බලාගෙන එහෙම කරනවා. ඔබට යහපතක් වෙනවා නම් සතුටක්.ඔබට ජය හිරුණිකා !! (නි)
හැමදාම ආසනය පරාද ලේකම්ට වැඩිය ඔබ අගනේය (නදී)
ඒ රත්තරන් ආලේපිත සයනයිඩ් කරලක් කියල මෙතුමිය තේරුම් ගන්න ඇති.(නදී)
ගජමන් මම කැමතියි ඔයාට ඉස්තරම්ම රන් මාලයක් ගෙල බඳින්න. (නදී)
පොල් ලෙල්ලක් එහාට වටිනා එකක් මෙහාට නියමයි හිරුනිකා (බ)
හිරුනිකා කියන්නේ ඡන්ද මැෂිමක්."මානුෂිය මෙහෙයුමට" විශාල දායකත්වයක් ලබා දේවි. (නදී)
පිල් මාරුකිරීම ඡන්දදායකයාගේ අයිතිය උල්ලංගනය කිරීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක්. පක්ෂයක ප්‍රතිපති වලට ඡන්දය ඉල්ලාගෙන වෙනත් ප්‍රතිපත්ති තිබෙන පක්ෂයකට ගියාම වෙන්නේ ඡන්දදායකයා ගොනාට ඇන්දවීමක් නේද? (නි)
හිරුනිකා දවසක මහින්දට එරෙහි වන බව මම එයා දේශපාලනයට ආපු දවසෙම දැනගන හිටියා.(හේ)
හොදද නරකද කියල තීරණය කරන්න වෙලාවක් නෙමෙයි මේක. ඔක්කොමල්ලා වාසියට මාරු වෙනවා හරියට ජුලියෙට් සීසර්ව මරන්න කුමන්ත්‍රණයක් වගේ. ජේසුට ජුදාස් කළා වගේ (නදී)
තරුණ දේශපාලනය කරන අලුත් අයෙක් වුනාට ඔබ ගත් තීරණය මුළු රට වෙනුවෙන් ගත් තීරණයක් කියලා මුලු ලෝකෙම දැනගනීවි. තිස්ස ඔබ ලජ්ජාවට පත් වෙන්න. තමන්ගේ ආත්මය සල්ලිවලට පාවා දෙනකොට මේ අය හිස් අතින් රට වනුවෙන් තීරණ ගන්නවා. ඔබගේ වයසටත් ලැජ්ජයි (නදී)
හිරුනිකා, ඔබ හරි. දැන් ඔබට කුඩ්ඩන් සමග සටන් කල හැක. රජය කොළ පාට වී විපක්ෂය නිල් පාට වී ඇත. (නදී)
රට වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. ඔබ ප්‍රවේශම් වන්න. හොඳ දේශපාලන ගමනක් යන්නට හැකිවේවා! (නි)
සුභ පැතුම් (නදී)
ජය නියතයි දුව ජයවේවා ! (නදී)
අද මරිය මවගේ සුවර්ගාරෝපනය. මෑණියනී ඔබේ සත්‍ය අනුව රට ඉදිරියට ගෙනගිය මැනව. නියම යාහ පාලනයක් අපගේ මව්බිමට උදාකළ මැනව ආමේන්. (නදී)
ඔබේ තීරණය විශිෂ්ඨයි. සාධාරණය පිලිබඳව මිනිසුන්ට දැනෙන තීන්දුවක් ඔබ ගත්තේ. (නදී)
භාරතගේ ලේ. (ස)
කුඩුකාරයෝ, මදාවියෝ ඔලුවේ තියාගෙන හිටිය ආණ්ඩුවට හොඳ පිළිතුරක් මේක. ජය නියතයි (නදී)