මහින්ද රාජපක්ෂ ජනපති නම් දීමෙන් අනතුරුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙනටද කැලණි රජමහා විහාරයටද නව විෂ්ණු දේවාලයටද ගියේය.
එජාපයෙන් රජයට එක් වූ තිස්ස අත්තනායක මහතා ද ජනපති සමඟ පැමිණ සිටියේය.
මහින්ද රාජපක්ෂ ජනපති නම් දීමෙන් අනතුරුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙනටද කැලණි රජමහා විහාරයටද නව විෂ්ණු දේවාලයටද ගියේය.
එජාපයෙන් රජයට එක් වූ තිස්ස අත්තනායක මහතා ද ජනපති සමඟ පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයිලුනේ (නදී)
මහින්ද -තිස්ස අපට හොදට පුරුදු නම් දෙකක් නේ . ජයවේවා! (නදී)
ජයමවේවා (නදී)
සිරිවර්දන, අර ගිය සැරේ වගේද? (නදී)
හිතාගෙන ඉන්නේ වැඩේ හරි කියලා. ඒත් යන්න වෙනවා (නදී)
දෙවි පිහිටයි !(දිල්)
අයියෝ තිස්ස (නදී)
බුදු සරණයි තිස්ස! (නි)
කරපු පව් මැකෙනවලු වරක් වැන්දොත් කැලණිය (බ)
තිස්ස, තිස්ස මේ කුමන අරුමයක්ද..? (නදී)
ජනපතිතුමනි ජය ඔබටයි (නදී)
කැලණියට ගියානම් ඉතින් හොඳම ප්‍රතිචාර ලැබේවි. (දී)
තිස්ස ඔබ හැර ඔබ වැනි තව අඹ ගස් තිබේද? (නදී)
හදහනේ අපල නිසා පක්ෂයට හොද නැහැ කියල අදාළ කෙනාව එලෙව්වා නම් ඒක අනුමත කරන්න බැහැ. කෙසේ නමුත් එතුමාව බාර ගත්ත ජනාදිපතිතුමාට අපේ උපහාරය (නදී)
ඔබට නෙවෙ මේවෙලාවේ බුදුදහමේ පිහිට රටට ඕන වෙලාව. (දී)
ජය වේවා තිස්ස අත්තනායක ඇමතිතුමනි.. ඊළඟ මහා මැතිවරණයේදී නුවරින් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට යන්න සුදානම් වෙන්න.. ජාතික ලැයිස්තුවේ ඉඩ නැති වේවි.. ඔබතුමාගේ චන්ද පදනම අවශ්‍ය තරමටත් වඩා වැඩි.. (දී)
තිස්සට අවුරුදු 15 කින් බැරිඋනා තමන්ගේ ආසනය දිනවන්න (දී)
තවමත් යුද්දේ ,මහාමාර්ග පෙන්නලා රවට්ටන්න පුළුවන් අය ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැ'' මොකද දැන් ආශ්චර්යය උපරිමේටම ඇවිල්ල නේ තියෙන්නේ '' කාට කාටත් 'බුදු සරණි '' හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජමෙටලු '' බලමු මොකද වෙන්නේ කියල. (ස)
සොඳුරු අනාගත සිහින උදාකළඋතුම් මිනිසා කව්දැයි මිනිසුන්ට මතකයි. මරණ බියෙන් තැතිගැනුණු අතීතය නිමාකළේ කවුදැයි මිනිසුන්ට මතකයි. වසන්තයට අධිවේගෙන් යන්නට මංමාවත් තැනිලා, නිලට නිලේ කෙත් එකයායට පෙනෙනා .... ඉතින් සිනාසෙමු නිදහස් සුළගට ........ අපේ හුස්ම ඈඳා ....... මගේ ආදරණීය ජනපතිතුමනි, ඔබට ජයෙන් ජය වේවා! (නි)
මෙහෙම යනකොට, තව ටික දිනකින් රනිල් මහත්තයත් අනිත් පැත්තට පනිද දන්නේ නෑ. (නදී)
ඔබතුමාට බුදු සරණයි! (නි)
ඔබට ජය! (නි)
අදහස් දක්වන අය පාට කණ්ණාඩි ගළවා බලන්න (නි)
කළගුණ නොදත්තෝ පරගැති කළු සුද්දෝය. රට කෑ අය සමඟ රට බෙදු අයට ආයෙත් රට දෙන්න අපි මෝඩයින්ද? (නි)
තුණුරුවනේ ආශිර්වාදය අන් සියල්ලටම වඩා වටිනවා (නි)
රනිල් මහතා මෙච්චර කල් පැරදිලා තියෙන්නේ අරයගෙ හදහනේ අපල නිසාද. (නදී)
ජයවේ ජනපති (නදී)
අන්තිම මොහොතේවත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ගත්ත තීරණයට ඔබට ස්තුති තිස්ස මහත්තය. සිරිසේනගේත් චන්ද්‍රිකාගේත් වෛරී දේශපාලනයට බිලිවුන අලියට නිවන් සැපම ලැබේවා! (බ)
ජනපති තව දෙපාරක්වත් දිනනවා.දෙපාර අවසන් වෙනකොට ශ්‍රී ලංකාව ආසියාවේ ඉතා දියුණු රටක් (නි).
ඩුබායි ලංකා,මේ පාරත් එයාට දිනන්න බැහැනේ. ඒකනේ පොදු අපේක්ෂකයෙක් දැම්මේ.ඒක ඉතින් කාගෙවත් අපලයක් කියන්න බැහැනේ. නේද? (නි)
මහින්ද, තිස්ස යනු හුරුපුරුද නම්.මහින්දට මේ පාරත් ජය කියන එක ස්ථිර වුණා තිස්සගේ ආගමනයෙන්. (නි)
අපි නම් දන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)
ජය නියතයි (නි)
ජයවේවා ! (නදී)
බලමුකෝ අන්තිමේදී ජනතා තීන්දුව මොකක්ද කියලා (නි)
කුමාර්, ඔයාගේ ඔලුවේ මොකක්හරි ප්‍රශ්නයක් වගෙයි (නි)
මුළු ලංකාවම ඔබ සමඟයි (නි)
ජනපතිතුමා මේ මාමට හැලප දෙන්න. ආප්ප නම් දෙන්නම එපා. (නදී)
ඔබට බුදු සරණයි! (නි)
මහින්ද මහත්තයට ජයවේවා! (නි)
වෙනත් සුදුසු නායකයෙක් ඉන්නවද ලංකාවේ මහින්ද හැරෙන්න? අද? (බ)
වසර 2500 කට ඉහත හෙළ දිවයිනේ රජ කළ තිස්සයි, බුදු දහම රැගෙන ආ මහින්ද හිමියි වක්‍ර මාර්ගයෙන් සමාන කරන්න කවුද දුබල උත්සාහයක් කරලා තිබුන. එදා පැනල දිව්වේ තිස්ස නොවෙයි මුවා. අද බයේ පැනල දුවන්නේ තිස්ස. මහින්ද එදා තමාට පිය උරුමයෙන් ලැබෙන මුළු දඹදිව් රාජ්‍යයම ඉවත දාල පැවිදි කම ලබා ගත්තේ. අපේ එක්කෙනා ළඟ තිබුන හොඳ ගති ඔකොම බල්ලට දාල මාලිගාවේ තෙවන මහළත් ඉදි කරන්න යුද්දයක් කරනවා. අහෝ දෙව්සත් නොදුටු මොක් පුර (නදී)
වරදක් නිවැරදි කරගැනීම වරදක් නොවේ (නි)
ඔබතුමා ජයගන්නවා ඒකාන්තයි (නි)
ඇයි තිස්ස මහත්තයාවත් එක්කගෙන ගියේ? (නි)
යු.එන්.පී එකේ ඉන්න අනිත් අය හා සසදද්දී මම ඉස්සර ඉදලම තිස්ස මහත්මයට කැමතියි. ඇත්තටම ඔහු මහත්මයෙක් (නදී)
සියළු දෙනාටම යහපතක් වේවා! (නි)
උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ, (දී)
අද තිස්ස අලියා පිටෙන් බැස සිරිලක රැකගනු රිසින් මෛත්‍රී සිතින් කැලණිය වැඳ ජනපති සමග එක්වුණු වගයි. (නි)
දැන් තමයි පන්සල මතක් වෙලා තියෙන්නේ. (දී)
මහින්ද රාජපක්ෂ මහතා මේ පාර වාර්තාවක් තියනවා.වැඩි ඡන්ද ලක්ෂ 22ක්වත් ලබාගන්නවා. (නි)
ජයම ජය වේවා ජනාධිපතිතුමනි (බ)
චේතනාව හොඳ නම් වරදින්නේ නැහැ. එ්ත් රටේ ඉතිරි මර්මස්ඨාන ටිකත් විකුනන් කන අදහස නම් නම් කවදාවත් ඉස්ඨ සිද්ද වෙන්නේ නැහැ. කුණු කුඩේට ගමන් කරනවා මිසක්. (නදී)
කුමාර්, ඔයා කිව්ව කතාව ඇත්ත. එතුමා ජය ගන්නවාමයි (නි)
මේකෙන් කරණා කීපයක් හිතාගන්න වෙනවා. එක්කෝ දැන් තමා තිස්ස මහත්තයට හරි අවබෝධය ඇවිත් තියෙන්නේ. නැත්නම්, හිතෙන්න ඇති එතුමාට අයෙත් සැරයක් ඊළඟ විපක්ෂයේ මහ ලේකම් වෙන්න. මෛත්‍රී මහත්තයට පුළුවන් නම් මටත් මොකද බැරි කියල හිතුනද දන්නෙත් නැහැනේ. කොහොම උනත් විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩු පක්ෂයට කියපු කරපු දේවල් දැක්කම දැන් කොහොමද මෙහෙම එන්නේ කියල අපට නම් හිතාගන්න වත් බැහැ. (නදී)
ලක්ෂ, කෝටි ගණන වලින් කීයක්ද? කාර් එක,බැංකු නය පියවිම. මේ කාගේ මුදල්ද? අපි කන බොන පාන් කෑල්ලෙන්, පරිප්පු ටිකෙන්, දරුවන් බොන කිරි පිටි වලින්, බත් ටිකෙන් ගහන බදු මුදල් නේද? අපිට දෙවියන්ගේම පිහිටයි. (නදී)
ජනපතිතුමනි, අපි ඔබ සමගයි තිස්ස මහත්තයට අපගේ අාශිර්වාදය. ජනාධිපතිතුමාට සහය දුන්නට. ඔබගේ සහයට ජය වේවා (නදී)
ඔය ගිය කෙනා ඕනනම් ඡන්ද 1000 ක් ගනීවි. දතට දත ගලවනවා කියල ගලවල තියෙන්නේ ඉදුණු කෙස් ගහක්නේ. (නදී)
වැඩිපුර පන්සල් වල ඉන්න වේවි. මෛත්‍රී කරන්න (නදී)
අර ගස් බඳින කෙනා හිටියද ? (නදී)
අයියෝ පව් තිස්ස අත්තනායක අායිමත් විපක්ෂෙට යන්නේ. (නදී)
තිස්ස කියන්නේ මහජන ඡන්දෙකින් අාපු කෙනෙක් නෙවෙයි. (නදී)
එහෙනම් මර්වින් ඇමැතිතුමාත් හමුවෙන්න ඇති. (නදී)
මහින්ද මහත්තය මේ ඡන්දේ දිනනවා. එ්ක ස්තිරයි (නදී)
කුමාර්.මොලේ අමාරුවක් තියෙනවද? (ස)
මේ තරම් කෝටි ප්‍රකෝටි ගානක් දීල කකුල් කැඩුන අශ්වයෝ මොකට ගන්නවද මන්ද? (ස)
තුනුරුවනේ ආශිර්වාදයත්,ස්වාහාව ධර්මයේ ආශිර්වාදයත් ඔබට සැමදා ලැබෙනවා ජනපතිතුමනි. මේ නවසීලන්තයෙන් නැඟෙන හඬයි (නි)
ජයවේවා ජනපති තුමනි ජයවේවා ඔබට (නදී)
මෙච්චර කල් ආණ්ඩුවට බැණ බැණ දැන් ආණ්ඩුවේ නායකයා සමඟ කැලණිත් ගියා.(හේ)
ජනාදිපතිතුමාට ජය නියතයි ජයවේවා (නදී)