එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ අනුරාධපුර කාර්යාලයය අසළට ගොස් පක්ෂය හැර නොයන්නැයි බල කළහ.
බණ්ඩාර මහත්මිය කොළඹ සිටින බවත්, පක්ෂය හැර නොයන බවට දැනුම් දීමක් කළ බවත් එහි ප්‍රකාශකයෙක් උද්ඝෝෂකයනට කීවේය.
එම ප්‍රකාශයෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.
තමා පක්ෂයෙන් ඉවත් නොවන බව චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ද පැවසුවාය.
තමා එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කොළඹ සිට දුරකථනයෙන් පැවසීයැයි සුදත් අඹේපිටිය මහතා කියයි.
ඔහුද, රංජිත් පියදාස, පී.එම්.රත්නායක, ආරිය රත්නායක ඇතුළු පිරිසක් අද පෙරවරු 11.30 ට පමණ ඇගේ අනුරාධපුර කාර්යාලයට ගියහ.
ඒ වනවිට ඇය සිටියේ කොළඹය. ඔහු කියන විදියට පාක්ෂිකයෝද ඇගේ හිතවත්හුද එහි පැමිණ සිටියහ. ඇය පක්ෂයෙන් යන බව ආරංචි වුණා. අපි 100 ක් විතර එහි ආවා. ඇයට දුරකථනයෙන් කථා කළා. මා සමඟද කථා කළා. පක්ෂය හැරදා නොයන බව කීවා.
රංජිත් පියදාස මහතා මෙසේ කියයි.
මන්ත්‍රීවරිය අපේ පක්ෂය හැර දමා යන්නේදැයි මම ඇසුවා. ඇයි යන්නේ කියලත් ඇහුවා. අපි ඇයට කිව්වේ ගියොත් ඇයට මේ කන්තෝරුවට නම් ආයෙත් එන්න බැරි බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී කියලා මගේ හිතවත් ප්‍රාදේශීය දේශපාලකයෙක් හිටියා. මිනිහා හැමදාම බල්ටි ගහනවා. එයා යන පැත්ත හැමදාම පරාදයි. තිස්ස උන්නැහේටත් වෙන්නේ ඒකම තමයි. (ස)
අදහස් ජනතාවට පළකිරීමට නිදහස ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි (නි)
උපුල්, සෑම් රජ ගෙය අත හැර ගමට එන එකෙයි, ගමේ ගේ අතහැර රජගෙට යන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ජනකගේ පුවත දැනගැනීමට සැලැස්වීම ගැන ලංකාදීපයට ස්තුතියි. (නදී)
කිසිදු දේශපාලන හේතුවකින් තොරව තිස්ස අත්තනායක මහත්තයා සැප රථයකටයි, ඇමැති ධූරයකටයිද ගියේ? චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට ගියේ නැත (නදී) (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.08, ප.ව.3.15) ලංකා ඊ නිව්ස් අද පාන්දර හෙළිදරව් කළ පරිදිම එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පා.ම. ජයන්ත කැටගොඩ නම් දේශපාලන වෘක්ෂ සුනඛයන් දෙදෙනා කිසිදු දේශපාලන හේතු කාරණාවකින් තොරව හුදෙක් කෝටි ගණනක අල්ලස් මුදල් වලට පමණක් ඔවුන් මෙතෙක් ප්‍රකාශ කළ දූෂිත මිනීමරු ආණ්ඩුවට බල්ටි ගැසූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිපයේ මහ ලේකම් වරයා තම පදවි තනතුරු අතහැර විපක්ෂ ජනතාව වෙත පැමිණීමට එකට එක දතට දත වශයෙන් රාජපක්ෂ රෙජීමය රුපියල් ලක්ෂ 2000 කට සහ ලක්ෂ 200 ක් වටිනා සුපිරි රථයකට ද මෛත්‍රී ගෙන් හිස්වූ සෞඛ්‍ය ඇමැති ධූරයටද තිස්ස අත්තනායක මිලදී ගෙන ඇත. කැටගොඩට නියෝජ්‍ය ඇමැති තනතුරක් ප්‍රදානය කරනු ඇත. තිස්ස අත්තනායක කලක් තිස්සේම ආණ්ඩුවෙන් මුදල් ලබා ගෙන එජාපය තුල රෙජීමයේ වුවමනාව ඉෂ්ඨ කරමින් ටිරාන් අලස් හරහා මුදල් ලබා ගනිමින් හොර තක්කඩියෙක් ලෙස ක්‍රියා කෙළේය. ඌව මැතිවරණයෙන් එජාපය අති විශිෂ්ඨ ලෙස ඉදිරියට පැමිණීමත් සමග චන්ද ප්‍රතිඵල දිනට පසුදිනයේම එකී කීර්තිය කණපිට ගස්සමින් තිස්ස නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වූයේද රාජපක්ෂලාගේ නියෝග පරිදිය. එතැන් සිට ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන සැක කළ එජාප නායකයෝ තිස්ස ගැන පරීක්ෂාවෙන් සිටි අතර පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී සහ ආණ්ඩුවේ පිරිස් විපක්ෂයට ගන්නා කතා කිසිවක් තිස්ස අත්තනායකට දැනෙන්නට සැලැස්වුයේ නැත. විපක්ෂයේ රහස් කිසිවක් තිස්ස අත්තනායක ද්‍රෝහියාට දැන ගන්නට ලැබුනේ නැත. ඒ අනුව ඔහුගෙන් ඔත්තු ලබා ගැනීමට බලා සිටි රාජපක්ෂ රෙජීමයද අමාරුවේ වැටුනේය. තිස්සට බොරුවට රෝහල් ගතවූයේද තමන්ව ඩිමාන්ඩ් කර ගැනීමට ය. එවිට ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙනවා යැයි පෙන්වන නමුත් රාජපක්ෂලාගේ හෙංචයියන් විසින් පවත්වාගෙන යන ඉංග්‍රීසි වෙබ් අඩවියක් තිස්ස රුපියල් මිලියන 200 ක් ලබා ගෙන ඇතැයි ප්‍රචාරයක් කළද එවිටද ඔහුට මුදල් ලැබී තිබුනේ නැත. මේ ගැන තිස්ස සැක කෙළේ තමන්ව පෙන්වා ටිරාන් අලස් මුදල් ලබා ගන්නා බවයි. එබැවින් ඔහු ටිරාන් අලස් අත හැර තමන්ගේ සරසවි මිතුරෙක් වන රාජපක්ෂගේ ලේකම් වරයෙක් වන ගාමිණී සෙනරත් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගත් අතර ගාමිණී සෙනරත් තිස්ස අත්තනායකට මුදල් ගෙවමින් උපදෙස් දුන්නේ එජාපයෙන් ඉවත් නොවී ඇතුලේ සිට පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කකුලෙන් අදින ලෙසයි. නමුත් ඊයේ ප්‍රසන්න සෝලංග ආරච්චිද විපක්ෂයට එක් වීමත් සමග මහින්ද රාජපක්ෂ තීරණය කෙළේ ඇතුලේ සිට කකුලෙන් ඇදීම නවතා හෙටම එනම් අද උදයේම තිස්ස පක්ෂ මාරු කළ යුතු බවයි. අවසාන ගණු දෙනු ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට අවසන් විය. අවසාන ගණන රුපියල් ලක්ෂ 2000 ක් බව කියැවේ. තිස්සගේ බල්ටිය සඳහා තවත් අතරමැදියෙක් වූයේ ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වූ දිනේෂ් දොඩම්ගොඩ නම් බච්චා කොල්ලා ය. රනිල්ට පිං සිදුවන්නට එක් දිනක් හෝ මන්ත්‍රීවරයෙක් වූ මොහු රනිල්ගේම පිහිටෙන් විදේශ ශිෂ්‍යත්වයක්ද ලබා ගත් අයෙක් වූවද අද ඒ සියල්ල පසෙක දමා මුදලට ගිජුව නීචයෙක් වී ඇත. තිස්සගේ හිතවතිය වන චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීවරියද පක්ෂ මාරු කරන බවට ආරංචි පැතිර ගිය නමුත් මේ වන විට විපක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෛත්‍රී සහ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට ඇය සහභාගී වී සිටී. අද දහවල් ඇයගේ අනුරාධපුරයේ පක්ෂ කාර්යාලය ජනතාව විසින් වටලා තිරිසන් පාවා දීමක් නොකරන්නැයි ඇයගෙන් ඉල්ලා ඇත. එහි සිටි ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඇය පිල් මාරු නොකරන බවයි. තිස්සගේ බල්ටි ගැහිල්ල පිලිබඳව නාම යෝජනා දීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘අපේ හිටපු ලේකම් එහෙන් ඡන්දය ඉල්ලනවා. අද බලනකොට එහේ ලේකම් අපිට ඇවිල්ලා. ඒ තමයි එජාපයේ නාය යෑම. අද එය ආරම්භ වුණා. අපිව අඩුවෙන් තක්සේරු කරන්න එපා. එක ලේකම් කෙනකුට තව ලේකම් කෙනෙකු ගන්න එක මේ මහින්ද රාජපක්ෂට මහ කජ්ජක් නොවෙයි.‘ යනුවෙනි. එනම් රාජපක්ෂ කීවේද, ‘මේ ලේකම් ගත්තා‘ යනුවෙනි. ඉන් ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ තිස්සගේ පාවාදීමට කිසිදු දේශපාලන කාරණාවක් නැති අතර එය ‘මුදලට ගැනීමක්‘ බවයි. මෛත්‍රී ශ්‍රිලනිප මහලේකම් වරයා ආණ්ඩුවේ තනතුරු වරප්‍රසාද අත් හැර විපක්ෂයට පැමිණ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුවද තිස්ස අත්තනායක එජාප මහලේකම් වරයා ගොස් ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූයේ නැත. නියත වශයෙන්ම ලබන 8 වෙනිදා පරදින හෙල්ලෙන දත වැනි රෙජීමයේ මාස කිහිපයක ඇමැති තනතුරක් පමණක් ලැබී ඇති නමුත් තිස්ස වැනි මෙලෝ වැඩක් හරියට ඉටු කළ නොහැකි හාල්පාරුවෙකුට ජීවිත කාලයකට උපයා ගත නොහැකි අති විශාල මුදලක් ලැබී ඇත. රටේ ජාතික ආදායම වූ කෝටි 70,000 කින් කෝටි 30,000 ක්ම මංකොල්ලා කන දූෂිත රෙජීමයක, වතුර ටිකක් ඉල්ලූ අහිංසක පාසැල් දරුවන් පවා මරා දැමූ මිනීමරු රෙජීමයක සට්ටැඹියන් වීම ගැන තිස්ස අත්තනායක වැනි මුදලට ගිජු, දීන, නීච ජනතා ද්‍රෝහියෙකුට සමස්ත ජාතියම සාප කරනු ඇත. ඔහුගේ එංගලන්තයේ අධ්‍යාපනය හදාරන දරුවන්ටද අනාගත පරපුර විසින් සාප කරනු නොඅනුමානය. රටක් ජනතාවක් වෛර කරන නීචයෙක් තම පියා වීම කෙතරම් මුදලකින් හෝ වසා ගැනීමට නොහැකි බව ඔහුගේ දරුවන්ට තේරුම් යන විට තිස්ස අත්තනායක නම් ඔවුන්ගේ නීච පියා මලවුන් අතර විය හැකිය. --------------------------- by (2014-12-08 10:09:14) ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක. Read 2436 Times Leave a Reply If the coat is brown, what colour is it? කිසිදු දේශපාලන හේතුවකින් තොරව ලක්ෂ 2000 යි රථයක් සහ ඇමැති ධූරයකට තිස්ස අත්තනායක නීචයෙක් වූ හැටි: චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට ගියේ නැත ලංකා ඊ නිව්ස් අද පාන්දර හෙළිදරව් කළ පරිදිම එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පා.ම. ජයන්ත කැටගොඩ නම් දේශපාලන වෘක්ෂ සුනඛයන් දෙදෙනා කිසිදු දේශපාලන හේතු කාරණාවකින් තොරව හුදෙක් කෝටි ගණනක අල්ලස් මුදල් වලට පමණක් ඔවුන් මෙතෙක් ප්‍රකාශ කළ දූෂිත මිනීමරු ආණ්ඩුවට බල්ටි ගැසූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිපයේ මහ ලේකම් වරයා තම පදවි තනතුරු අතහැර විපක්ෂ ජනතාව වෙත පැමිණීමට එකට එක දතට දත වශයෙන් රාජපක්ෂ රෙජීමය රුපියල් ලක්ෂ 2000 කට සහ ලක්ෂ 200 ක් වටිනා සුපිරි රථයකට ද මෛත්‍රී ගෙන් හිස්වූ සෞඛ්‍ය ඇමැති ධූරයටද තිස්ස අත්තනායක මිලදී ගෙන ඇත. කැටගොඩට නියෝජ්‍ය ඇමැති තනතුරක් ප්‍රදානය කරනු ඇත. තිස්ස අත්තනායක කලක් තිස්සේම ආණ්ඩුවෙන් මුදල් ලබා ගෙන එජාපය තුල රෙජීමයේ වුවමනාව ඉෂ්ඨ කරමින් ටිරාන් අලස් හරහා මුදල් ලබා ගනිමින් හොර තක්කඩියෙක් ලෙස ක්‍රියා කෙළේය. ඌව මැතිවරණයෙන් එජාපය අති විශිෂ්ඨ ලෙස ඉදිරියට පැමිණීමත් සමග චන්ද ප්‍රතිඵල දිනට පසුදිනයේම එකී කීර්තිය කණපිට ගස්සමින් තිස්ස නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වූයේද රාජපක්ෂලාගේ නියෝග පරිදිය. එතැන් සිට ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන සැක කළ එජාප නායකයෝ තිස්ස ගැන පරීක්ෂාවෙන් සිටි අතර පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී සහ ආණ්ඩුවේ පිරිස් විපක්ෂයට ගන්නා කතා කිසිවක් තිස්ස අත්තනායකට දැනෙන්නට සැලැස්වුයේ නැත. විපක්ෂයේ රහස් කිසිවක් තිස්ස අත්තනායක ද්‍රෝහියාට දැන ගන්නට ලැබුනේ නැත. ඒ අනුව ඔහුගෙන් ඔත්තු ලබා ගැනීමට බලා සිටි රාජපක්ෂ රෙජීමයද අමාරුවේ වැටුනේය. තිස්සට බොරුවට රෝහල් ගතවූයේද තමන්ව ඩිමාන්ඩ් කර ගැනීමට ය. එවිට ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙනවා යැයි පෙන්වන නමුත් රාජපක්ෂලාගේ හෙංචයියන් විසින් පවත්වාගෙන යන ඉංග්‍රීසි වෙබ් අඩවියක් තිස්ස රුපියල් මිලියන 200 ක් ලබා ගෙන ඇතැයි ප්‍රචාරයක් කළද එවිටද ඔහුට මුදල් ලැබී තිබුනේ නැත. මේ ගැන තිස්ස සැක කෙළේ තමන්ව පෙන්වා ටිරාන් අලස් මුදල් ලබා ගන්නා බවයි. එබැවින් ඔහු ටිරාන් අලස් අත හැර තමන්ගේ සරසවි මිතුරෙක් වන රාජපක්ෂගේ ලේකම් වරයෙක් වන ගාමිණී සෙනරත් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගත් අතර ගාමිණී සෙනරත් තිස්ස අත්තනායකට මුදල් ගෙවමින් උපදෙස් දුන්නේ එජාපයෙන් ඉවත් නොවී ඇතුලේ සිට පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කකුලෙන් අදින ලෙසයි. නමුත් ඊයේ ප්‍රසන්න සෝලංග ආරච්චිද විපක්ෂයට එක් වීමත් සමග මහින්ද රාජපක්ෂ තීරණය කෙළේ ඇතුලේ සිට කකුලෙන් ඇදීම නවතා හෙටම එනම් අද උදයේම තිස්ස පක්ෂ මාරු කළ යුතු බවයි. අවසාන ගණු දෙනු ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට අවසන් විය. අවසාන ගණන රුපියල් ලක්ෂ 2000 ක් බව කියැවේ. තිස්සගේ බල්ටිය සඳහා තවත් අතරමැදියෙක් වූයේ ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වූ දිනේෂ් දොඩම්ගොඩ නම් බච්චා කොල්ලා ය. රනිල්ට පිං සිදුවන්නට එක් දිනක් හෝ මන්ත්‍රීවරයෙක් වූ මොහු රනිල්ගේම පිහිටෙන් විදේශ ශිෂ්‍යත්වයක්ද ලබා ගත් අයෙක් වූවද අද ඒ සියල්ල පසෙක දමා මුදලට ගිජුව නීචයෙක් වී ඇත. තිස්සගේ හිතවතිය වන චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීවරියද පක්ෂ මාරු කරන බවට ආරංචි පැතිර ගිය නමුත් මේ වන විට විපක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෛත්‍රී සහ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට ඇය සහභාගී වී සිටී. අද දහවල් ඇයගේ අනුරාධපුරයේ පක්ෂ කාර්යාලය ජනතාව විසින් වටලා තිරිසන් පාවා දීමක් නොකරන්නැයි ඇයගෙන් ඉල්ලා ඇත. එහි සිටි ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඇය පිල් මාරු නොකරන බවයි. තිස්සගේ බල්ටි ගැහිල්ල පිලිබඳව නාම යෝජනා දීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘අපේ හිටපු ලේකම් එහෙන් ඡන්දය ඉල්ලනවා. අද බලනකොට එහේ ලේකම් අපිට ඇවිල්ලා. ඒ තමයි එජාපයේ නාය යෑම. අද එය ආරම්භ වුණා. අපිව අඩුවෙන් තක්සේරු කරන්න එපා. එක ලේකම් කෙනකුට තව ලේකම් කෙනෙකු ගන්න එක මේ මහින්ද රාජපක්ෂට මහ කජ්ජක් නොවෙයි.‘ යනුවෙනි. එනම් රාජපක්ෂ කීවේද, ‘මේ ලේකම් ගත්තා‘ යනුවෙනි. ඉන් ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ තිස්සගේ පාවාදීමට කිසිදු දේශපාලන කාරණාවක් නැති අතර එය ‘මුදලට ගැනීමක්‘ බවයි. මෛත්‍රී ශ්‍රිලනිප මහලේකම් වරයා ආණ්ඩුවේ තනතුරු වරප්‍රසාද අත් හැර විපක්ෂයට පැමිණ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුවද තිස්ස අත්තනායක එජාප මහලේකම් වරයා ගොස් ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූයේ නැත. නියත වශයෙන්ම ලබන 8 වෙනිදා පරදින හෙල්ලෙන දත වැනි රෙජීමයේ මාස කිහිපයක ඇමැති තනතුරක් පමණක් ලැබී ඇති නමුත් තිස්ස වැනි මෙලෝ වැඩක් හරියට ඉටු කළ නොහැකි හාල්පාරුවෙකුට ජීවිත කාලයකට උපයා ගත නොහැකි අති විශාල මුදලක් ලැබී ඇත. රටේ ජාතික ආදායම වූ කෝටි 70,000 කින් කෝටි 30,000 ක්ම මංකොල්ලා කන දූෂිත රෙජීමයක, වතුර ටිකක් ඉල්ලූ අහිංසක පාසැල් දරුවන් පවා මරා දැමූ මිනීමරු රෙජීමයක සට්ටැඹියන් වීම ගැන තිස්ස අත්තනායක වැනි මුදලට ගිජු, දීන, නීච ජනතා ද්‍රෝහියෙකුට සමස්ත ජාතියම සාප කරනු ඇත. ඔහුගේ එංගලන්තයේ අධ්‍යාපනය හදාරන දරුවන්ටද අනාගත පරපුර විසින් සාප කරනු නොඅනුමානය. රටක් ජනතාවක් වෛර කරන නීචයෙක් තම පියා වීම කෙතරම් මුදලකින් හෝ වසා ගැනීමට නොහැකි බව ඔහුගේ දරුවන්ට තේරුම් යන විට තිස්ස අත්තනායක නම් ඔවුන්ගේ නීච පියා මලවුන් අතර විය හැක
දේශපාලනය හැම කාන්තාවටම හරියන එකක් නෙවෙයි. මේ පේන්නේ නැද්ද ? පරඬලක් වගේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා. මීට වැඩිය පවුරුශයක් අනුරාධපුරේ සාමාන්‍ය ගොවි කාන්තාවන් ළඟ මම දැකලා තිබෙනවා. .(හේ)
මෙහෙම අය ගියාට අවුලක් නෑ...(හේ)
මෙයා ගියේ නැත්තම් තමයි පුදුමේ.(හේ)
අනේ එයාට යන්න දෙන්න.(හේ)
මෙයා යන්නේ නැහැ කිව්වෙත් ලොකු හේතුවක් ඇතිව වෙන්න ඕන. ගියා නම් තමයි වැඩිය හොඳ .(හේ)
ඔන්න අපේ පක්ෂයේ ජනතාව.(නදී)
ආඩම්භරයි ඔබ ගැන පාවාදීමක් සිදුවෙන එකක් නැහැ නේද (දී)
අපිට මොකද අපිට වැඩක් නැහැ (දී)
අනේ සාදු. (නදී)
මට නම් කවුරු කොයි පැත්තට ගියත් එකයි (දී)
දේශපාලකයින් කියන දේවල් විශ්වාසය තියන්න බැහැ (දී)
ඔය කිව්වට අද අර නිව්ස් වලින් බලා ගන්න පුළුවන් (නදී)
ජනතාවෙගේ විශ්වාසය නැති කර ගන්න එපා (දී)
දැන් එතකොට මිනිහෙක්ට නිදහසේ තීරණයක්වත් ගන්න බැරිද ? බලයට කලින් මෙහෙම නම් බලයට අාවට පස්සේ හෙල්ලෙන්නවත් බැරි වෙයි නේද ? (නදී)
ජනතාව ඔබ සමග ඉන්නවා (දී)
ඔබේ තිරනයට ගරු කරනවා (දී)
චන්ද්‍රානි යන්නේ නැහැ.(හේ)
පනින අයට පනින්න දෙන්න (දී)
චන්ද්‍රාණි බණ්ඩාර ඔබ හරිම අවංකයි මුදලට තම ප්‍රතිපත්ති පාවාදෙන්න එපා ඔබ සිටිය යුත්තේ ජනතාව සමග මිස වංචා දුෂණ කුඩු මුදල් සමග නොවේ (බ)
ඔයා යන්නේ නැත්නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
යන්නේ නෑ කියන අයයි යන්නේ.(හේ)
මෙහෙම ඉතින් බලෙන් තියාගෙනත් වැඩක් තියෙනවද? යන අයට යන්න කිවුවා නම් ඉවරනේ (නි)
එසැණට වැරදීමක්වත් උනාද? මොකක්ද මේ ඉහතින් තියෙන හෑල්ල? (ර)
සතියට එක බැගින්. අද යන්නේ නැහැ (නදී)
යනවනම් යන්න ගියාවේ තිස්ස පතන තරුව එයානේ. (බ)
දැන් තියෙන්නේ ලොක්කෝ දෙනාට දෙපැත්ත ට මාරු වන්න . එහෙ අය මෙහෙ මෙහෙ අය එහෙ . (බ)
දැන් යන අයව බලෙන් අල්ලලා තියාගන්න වෙලා වගේ. (ර)
බලමුකෝ.... (නි)
අනේ ජනක, ඔච්චර හිත අමාරු කරගන්න එපා. (නි)
මහ ලේකම්ලා දෙන්නමත් කීවේ යන්නෙම නෑ කියල. දයාසිරි ජයසේකරත් කීවේ යන්නෙම නෑ කියල. අනේ ඔන්න ඔහේ වැඩක් කරන්න පුළුවන් පැත්තකට යන්න නෝනේ. ඔතන හිටියට වගතුවක් නෑ කියල ඔබතුමියම දන්නවනේ. (නදී)
ජානක, ඔබේ අදහස රටක් වටිනවා. (නි)
අනේ ජනක පව්. (නදී)
වැඩක් නැහැ බලෙන් තියාගෙන. යනවා නම් යන්න දෙන්න (නදී)
අහෝ ජානක. (නදී)
ඡන්ද දායකයොත් හුඟක් රට ගැන නෙවේ හිතන්නේ , මොනා හරි නිකන් දෙන කෙනාට තමා x ගහන්නේ, හැමෝම නෙවේ. 10,000 දෙනවා කිව්වොත් x ගහන්නැද්ද . මොන පැත්තට පනින අයත් එහෙමයි. ඉන්නකල් සල්ලි හොයන්න බලනවා, නිකන් ලැබෙන සල්ලිනෙ. අන්තිමට පක්ෂේ නම විතරයි මාරු වෙලා තියෙන්නේ. (නදී)
යන අය කිය කියාද යන්නේ? පාක්ෂිකයෝ උද්ගෝෂණ පවත්වමින් නවත්තන්නේ කොච්චර කාලයටද? (නදී)
ජනක, මෙහෙන් එහෙට යනකොට ජාත්‍යාලය. එහෙන් මෙහෙට එනකොට සල්ලි වලට පාවාදීම. අනේ මේ ඔය ඔක්කොම එකයි මට නම්. මධ්‍යස්ථව හිතන්න බලන්න (නි)
අපරාදේ නවත්තගත්තේ (නදී)
ඇයි නොයන්නේ ? (හේ)
ජනාධිපතිතුමාට ඉක්මනින්ම සැලුන් එකේ දොර වහන්න වෙනවා මේ විදියට එන්න ගිහාම ඇතුලේ ඉඩ නැති වෙනවා.(හේ)
යන අය ගියපුදෙන්.(හේ)
සමහරු ගිලෙන නැවෙන් පනිනවා. සමහරු ගිලෙන නැවට පනිනවා. (බ)
ලක්වැසි සැමට මොළය පෑදේවා! (නි)
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)
මොන කෙහෙල්මලටද මෙයාව නවත්ත ගත්තේ ? දැන් ඉතින් ගියාට වැඩිය විනාසයක් ඉන්නකොට වේවි. (බ)
කොහොම නමුත් මෙය පළකිරීම ගැන ලංකාදීපයට ප්‍රශංසා කරමි. (නි)
මේ මිනිසුන් මේ විදියට එහාට මෙහාට පනින්නේ අපිට,රටට සේවය කරන්නද?මට මේ දේවල් අහන්න ලැබීමත් පිළිකුල්. (නි)
මේ වගේ උදවිය වැඩක් නැහැ. නවත්තගෙන මොනවා කරන්නද ? ,(දී)
ස්තුතියි.රටම දැනගන්න ඕනෑ සත්‍ය මොකක්ද කියලා. (නි)
උපුල් හරි (නදී)
මං දැන් බලන් ඉන්නේ ජනවාරි මාසේ වෙනකොට ඇමති මණ්ඩලය කීයක් වේවිද කියලා. (හේ)
මෙයාව නවත්තගෙන මෝඩ කමක් ! .(හේ)
ජනාදිපතිතුමනි, සැලුන් එකේ දොරවහන්න එපෝ. තව එන්න ඉන්නවා (නදී)
මෙය පළකිරීම ගැන ලංකාදීපයට ප්‍රශංසා කරමි (නදී)
ජනකගේ පුවත දැනගැනීමට සැලැස්වීම ගැන ලංකාදීපයට ස්තුතියි. (නදී)
සල්ලිවලට තමයි ඔක්කොම (නදී)
පිටරට වල සැප ලබමින් ජීවත් වන ලංකාවේ දේශපාලුවන්ගේ දරුවන් එම රටවල් වලට වියදම් කරන්නේ ශ්‍රීලාංකික අහිංසක පොදු ජනතාවගේ මුදල්. ඔවුන් සහ ඔවුන් ගේ දෙමාපියන් අපට සදා නයයි. ලංකාවේ දේශය වෙනුවෙන් කියා දේශපාලනයට එන දේශපාලුවන් පසුව කරන්නේ තමන්ගේ වරප්‍රසාද ඉක්මවා මහජන මුදල් කොල්ල කෑමයි. දේශපාලන විද්‍යාව කියන්නේ මේකද? (නදී)
යන අය ගියපුදෙන්.(හේ)
ඡන්දදායකයට රුපියල් 250ක ගෑස්, ඡන්දදයකයාගේ ඡන්දය අරන් එහා පැත්තට පනින එකාට ලක්ෂ 2000ක් ලු. ඇත්තද මේවා? අපි අායෙත් මෙයලටම ඡන්දය දෙමු.. දීල ගෑස් බලමු (නදී)
මේකත් ජනප්‍රිය වෙන්න කරපු වැඩක්ද කොහෙද.(හේ)
කොයි පැත්තට ගියත් මම එයාට ඡන්දෙ දෙනවා (නදී)