එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඩබ්ලිව් එම් ජී තිලකරත්න මහතාට පහර දී මිනිපේ නගරයේ තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක පුවරුවලට අලාභ හානි කළැයි සැකපිට උඩුදුම්බර ප්‍රාදේශිය සභාපති සෙනරත් බණ්ඩාර (එජනිස) ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා වැඩ කරන්න එපා එයාලා අමරුවෙන්නේ ප්‍රචාරක පෝරුවක් ගහගන්නේ.(හේ)
පොදු පෙරමුණේ දූෂිතයන් මුළුමනින්ම එලවා දමන තුරු මැර දේශපාලනය නවත්වන්න බැහැ. මොවුන්ට ඡන්දය දීම ජන සමාජයේ සාමකාමී පැවැත්මට කරන ද්‍රෝහී කමක්. විරුද්ධ මත ඉවසා දරා දන්නට බැරි දේශපාලන ම්ලේච්ඡයන්ට ඡන්දය නොදෙනු (නදී)
ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් යට - කන්නේ කරවලයි රටහාලේ බතට - බොන්නේ බොරදියයි පුරුවේ කල පවට - යන්නේ කවදාද? "කළුගල් කඩන්නට" (නදී)
මැර දේශපාලනය දැන්වත් නවත්තමුද .(හේ)