මෙරට ලියාපදිංචි නොකළ ගබ්සා පෙති 1000 ක් ළඟ තබාගත් ඖෂධ අලෙවිසල් හිමයකුට හා තවත් පුද්ගලයකුට අතිරේක මහේස්ත්‍රාත් රශන්ත ගොඩවෙල මහතා රුපියල් 55,000 ක දඩ නියම කළේය.
පිටකොටුව ගුණසිංහපුර ඖෂධ අලෙවිසලක දිනේෂ් කුමාර්ට රුපියල් 40000 ක්ද වත්තල එන්.මාලන් ට රුපියල් 15000 ක්ද දඩ ගැසිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනම් ඇත්ත. (ර)
නිසැකවම මේ දෙදෙනා අළෙවිකරන්නන් දෙදෙනෙක් පමණයි. ගෙන්වූ කෙනා කවුද? පහුගිය කාලේ දිගටම රේගුවට අහුවුණ අය ගැන හිතුවොත් යම් හෝඩුවාවක් ගන්න පුළුවන් වෙයි. (නි)