ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) සවස කැලණිය රාජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යෝද, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ද පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් සමාකරගත්තොත් හොදයි හැමදෙනාම (නදී)
ලොකු හාමුදුරුවෝ පේන්න නැහැනේ. (ස)
ඔබට ජය සිකුරුය (නදි)
ජනාධිපති ට නම් මෙතනට එක පාරක් ඇවිත් මදි. (ස)
නැගෙනහිර උතුරු පළාත් වල විහාර වලටත් ගිහින් මිනිසුන්ට කතා කරනවා නම් තමයි රටේ තත්වේ හරියටම පේන්නේ.? (නදී)
ජය වේවා! ජය වේවා! සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ඔබ තුමාට තියෙනවා. ජය වේවා මෛත්‍රී (නදී)
කසුන්, "ඩයස්පෝරාව" කියන්නේ වෙනත් රටක සිටිමින් තමන්ගේ රටේ මිනිසුන් එකතුවක්. කැනඩාවේ සිටින අය එකමුතුව හඳුන්වන්නේ "ශ්‍රී ලංකා ඩයස්පෝරාව" කියලා මේක වැරදි විදියට අර්ථ දක්වන්නේ නොදන්නා කමටද? (නදී)
සිල් පද නොකැඩූ මෙතුමා දිනේවා (බ)
ආප්ප කාපු හැටියට සමාව ලැබේවි එහෙනම්.(නදී)
ඔබට ජයෙන් ජය නියතයි (නදී)
පැනපු කට්ටිය පෙන්න පෙන්නා පෙරහැරේ යන්න අවශ්‍යතාවයක් නැතුවා වගේ. (නදී)
බුදු දහම සත්‍ය නම් ඔබ තුමා ජය ගනු නියතයි. බුදු දහමේ ඒ බලයෙන් ඔබ තුමා ජය ගනු නියතයි. ලබන ජනවාරි 9 පසු ලක් වැසි මුළු මහත් ජනතාවම ඔබට බාරයි. ජය ශ්‍රී (නදී)
2010 දී නම් පොදු අපේක්ෂකයාට ගොඩක් බාධා ආවා නේද මේ පැත්තෙන්? (නි)
මේ කැළණි අර කැලණිය නොවේදෝ. පොඩි අඩුවක් තියෙනවා. (නදී)
කැනඩා දිසාගේ අගතිගාමිත්වය පේනවා. ඩයස්පෝරාවේ කෙනෙක් වගේ. කැනඩාවේ ඉඳගෙන රටට විනකරන්න එපා. බුදුදහම සත්‍යයයි. රට ආරක්ෂාකරන මහින්ද ජනාධිපතිතුමා දිනනවා. (නි)
අපේ බුදු හාමුදුරුවෝ ලංකාවට තුන් වෙනි වරට වැඩම කලේ මේ කැලණියට. එම පිනෙන් අපේ රටට මෛත්‍රී පාලනයක් ලැබේවා. (නදී)
ඔබට ජය නියතයි (නදී)
මම හිතුවේ මේකවත් ස්වාදීනව තියයි කියලා. මේකත් ජාතික නිදහස් කඩයක් (නදී)
ලබන ජනවාරි 9 පසු ලක් වැසි මුළු මහත් ජනතාවම ඔබට බාරයි (නදී)
ගල්ගමුවේ පළාත් සභාපති සන්දානෙන් පනින්න හදන්නේ සොයල බලන්න (නදී)
කැනඩා දිසා, බුදුදහම සත්‍යනම් නොව එය සත්‍යමයි. ඒ සත්‍යයේ බලයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය අත්වේවා! සියලු රටවැසියන්ට ඥානය පහළවේවා! බුද්ධිමත් තීරණ ගැනීමට හැකිවේවා! රටට සමෘද්ධිය ලැබේවා! (නි)
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමණි, ඔබතුමාට ජය නියතයි. ඔබට තෙරුවන් සරණයි. ඔබතුමාගේ ජය ශ්‍රී ලංකාවේ පින්බර ජනතාවගේ ජයම වේවා! (නි)
එතුමාට බාරවෙන්න අපිත් කැමතියි, දිනුවට පස්සේ එතුමා විධායකය ඉවත් කළොත්. ඔය එක එක අය එක්ක ගහපු ගිවිසුම් වලින් දෙපැත්තට අදිනකොට එතුමා අසරණයි. එතුමා පරිණත දේශපාලකයෙක් වුණාට එතුමාට මේක කළමනාකරණය කරගන්න බැහැ (නි)
ජයවේවා .....ජයවේවා .....ජයවේවා !!! (ස)