නත්තල් සමයේ අලෙවි කිරීම සඳහා කිලිනොච්චි හා යාපන වෙළඳුන් හට කොළඹ සිට යැවූ රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා වියළි ආහාර හා නත්තල් සැරසිලි තොගයක් දින ගණනකට පසුව හම්බන්තොටින් සොයාගත් පොලිසිය භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරිය කල්තොට වේලිඔයෙන් සොයාගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය කියයි.
ලොරියේ තිබූ භාණ්ඩ එහි රියදුරු සහ සහායක විසින් හම්බන්තොට ප්‍රදේශයේ කුලී නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවද පැවසේ.
පරිප්පු, සීනි, කඩල, පොල්තෙල්ද ඉකුත් 29 දින බ්‍රෝකර්වරයකු මඟින් ලබාගත් ලොරියකින් උතුරට යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඔක්කොම සම්පත් යන්නේ ඔය පැත්තට (බ)
දැන් අපිට ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්. අනේ ඇත්තට! (නි)
ඉදිරියේදී මේවා සියල්ල හෙළිවේවි (නි)
ඡන්ද තෑගි උතුරට ඇරලා වැඩක් නැහැනේ දකුණට අරිනවා මිසක්. (නදී)