මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ලංගම බස් වැඩිපුර යොදවා ඇතැයි කියමින් එම මාර්ගයේ පෞද්ගලික බස්ද සාමාන්‍ය බස්ද අද වර්ජනයක් අරඹා ඇතැයි බස් හිමියෝ කියති.