‘සුරක්ෂා කත සුරක්ෂිතයි‘ ඔමාන් තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක සිය හාම්පුතා අතින් දූෂණය වී යැයි ඇගේ සැමියා ද ඇය ද කියා 28 May 2014
සුධර්මා නෙත්තිකුමාරට වරෙන්තු ව්‍යාපාරිකයකුගේ රුපියල් පනස් ලක්ෂයක් වංචා කළැයි කියන නඩුවකට අවස්ථා තුනක දී පෙනී නොසිටියැයි සුධර්මා නෙත්තිකුමාරට කොළඹ කොටුව මහේ 28 May 2014
ප්‍රාණකරු එළවන්න ගිහින් කපුවා කූඩුවේ කාන්තාවකට වැහුණු බව කියන මිය ගිය ප්‍රාණකරුවකු පලවා හැරීමට දේවාරූඪයකින් පහර දීමෙන් ආතුරයා මිය යෑම සම්බන්ධයෙන් දේවාලයේ කපුවා අත 28 May 2014
උඩ රට දුම්රියට පස් කඳු හරස් වෙයි පස් කඳු කඩා වැටී බදුල්ල බංඩාරවෙළ දුම්රිය ගමන් අවහිර වී ඇතැයි දුම්රිය සේවය කියයි. 28 May 2014
තායිලන්ත කුරුල්ලෝ රේගුවේ සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව, ආනයන අපනයන බලපත්‍රය නොමැතිව රේගු ආඥා පනතද උල්ලංඝනය කරමින් තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට 28 May 2014
සුදු ඉබ්බයි පිඹුරයි පොලිසියේ අහුංගල්ල පතිරාජගම දී සුදු ඉබ්බකු හා පිඹුරකු විකිණීමට තැත් කළ පුද්ගලයකු මාතර පොලිසියේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැ 27 May 2014
ශ්‍රී ලංකා ජනපති එයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ජනපති අද පස්වරු 8.45ට පමණ කටුනායකට පැමිණියේය. මෝද 27 May 2014
කුවේනිගේ අක්කාගේ මාලිගාවෙත් ගල් ගලවලා කල්පිටිය සල්ලිවාසතුරෙයි අල්ලරානි නම් පුරාවිද්‍යා ස්ථානයේ ඉපැරණි පාදමක ගල් පහක් හෝටලයක තිබී සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර 27 May 2014
ව්‍යාපාරිකයා ඝාතනයට දෙන්නෙක් සැකපිට මාලිගාවත්තේ දී ඉකුත් 15 වැනි දා මොහොමඩ් හුසේන් පාරුක් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අද දෙදෙනකු අත්අඩංගු 27 May 2014
අනුරාධපුර රාජධානිය වැටුණු හැටි අනුරාධපුර රාජධානියේ පරිහානිය ගැන මහාවංශය වැනි වංශකතාවන්හි එන තොරතුරු නවීන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි එංගල 27 May 2014
සිසුන් 11කට ආහාර විෂවේ දුම්මලසූරිය ජේ ආර් ජයවර්ධන විදුහලේ සිසුන් 11 දෙනකු ආහාර විෂවී ගල්මුරුව හා හලාවත රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ. 27 May 2014
පස් වසරට සිසුහු 2728 ක් මග මරුට කදාන ඩී මැසනද් පාසල් රථ ගාලේදී වෑන් රථයකට යට වී මිය ගිය පාසල් සිසුවාගේ මරණයක් සමඟ 2009 සිට මේ දක්වා රිය අනතුරුවලින් පාසල් සිස 27 May 2014
දිවුලපිටිය ප්‍රා සභාපති අත්අඩංගුවට කොටදෙනියාවේ දෙහිගහපල්ලමේ දී පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ අද අත්අඩංගුවට ග 27 May 2014
‘කැපිලි එපා’ විරෝධය බොරැල්ලේ සේවක සහන හා පාරිතෝෂිත කප්පාදුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පාමින් රජයේ මුද්‍රණ සංස්ථා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ&nbs 27 May 2014
පිළිකා සටනට මුහුදු පත්ලෙන් භටයෙක් සාගර පතුලේ ජිවත්වන ‘ස්පොන්ජ් පොරිෆෙරා‘ නම් ජිවියාගෙන් පිළිකාවට එරෙහි ප්‍රබල ඖෂධයක් සහ ශරිරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැන 27 May 2014
උඩුවේ හිමි ලන්ඩනයේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ විශේෂ බෝධිපුජවක් සහ ධර්මදේශනාවක් පසුගිය සෙනසුරාදා පැව 27 May 2014
‘‘යාලූවෝ කසාද බැඳගන්නෙ නැහැ’’ මෙයාගෙ සම්පූර්ණ නම හරීන්ද්‍ර මාධව විජේසිංහයි. නමුත් භාවිතා වන්නේ මාධව විජේසිංහ කියලයි. ළඟම හිතවතුන් නම් ”මදු” කිය 27 May 2014
ඩෙන්මාර්ක් වෙසක් පිංකම ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරයේ වාර්ෂික වෙසක් පින්කම විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. මෙම ප 27 May 2014
ඊශ්‍රායලයේ වෙසක් පිංකම ඊශ්‍රායල් බෞද්ධ විහාරය විසින් සංවිධානය කරන ලද වෙසක් පිංකම, විහාරාධිපති කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, ක 27 May 2014
කෝටි පනහක පමණ බේත් අලුත් කරන්න බැරිවේ කල් ඉකුත් වු කාය වර්ධන හා රූපලාවන්‍ය බෙහෙත් ඇතුළු ඖෂධ වර්ග ගබඩාවක් කොළඹට ආසන්න පෙදෙසකින් වැටලු පාරිභෝගික අධිකාරිය රුපියල් කෝටි ප 27 May 2014
විහින් නහී එක්සත් අරාබී එමීර් රාජ්‍යයයේ අල් ඛාන් මුහුදේ දියනෑමට ගිය ලාංකිකයෙක් (23) ඊයේ (25) දියේ ගිලී මියගියේය. මේ සම්බන්ධයෙන් සවස 7.30 ට පමණ ස 27 May 2014
ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් පෙර හොරකම් කරලා කොළඹ වොක්සෝල් වීදියේ වෙළෙඳසලකට පැන රුපියල් එක් ලක්ෂ විසි දහසක්, සිගරට් බණ්ඩල් දෙකක් සහ දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් සොරා ගත්තැයි සැක 27 May 2014
වෛරස් උණ විද්‍යා පීඨය වහයි වෛරස් උණක් පැතිර යෑම නිසා රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ජුනි පළමු වැනි දා තෙක් වසා දැමූ බව පීඨාධිපති එල් ඒ අජන්ත මහතා පවසය 27 May 2014
දෙමළ සන්ධානය කළු සාටකෙන් නැහිර සභාවේ පස් වසරකට පෙර මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදී හමුදා වෙඩි පහරින් මිය ගිය පිරිස් සිහි කිරීමට නොදෙතියි විරෝධය පළ 27 May 2014
මෙල්බර්න් වෙසක් කූඩුව පොසොන් පෝයටත් පෙන්වයි මෙල්බර්න්, රොක්බෑන්ක්හි පාරමිතා බෞද්ධ විහාරයේ පරිවාර කූඩු 108 කින් සමන්විත වෙසක් කූඩුව ජුනි මස 13, 14, 15 දිනවල විහාරස්ථානයේ දී ප&zw 27 May 2014
50 වසරක පැවිදි දිවිය සැපිරීම නිමිත්තෙන් උත්සව ( බණ්ඩාර මාවනැල්ලේ සිට ) - 2014 මැයි 25 දින මාවනැල්ල නිරෝධාරාම විහාරාධිපති කහවන්දල කස්සප හිමි පැවිදි බිමට පිවිස වසර 50 පිරීම නිමිත්තෙන් 27 May 2014
හිටපු එජාප ප්‍රා සභාපතිට ඇප නවගත්තේගම ප්‍රාදේශීය සභා වැඩ අංගනවයට ඇතුළු වී යකඩ සොරා ගැනීමට උත්සාහ කළැයි සැකපිට එජාපයේ හිටපු ප්‍රාදේශීය සභාපති අයි ආර් එච් 27 May 2014
මුව හම් මුදලාලියෙක් කළුවරගස්වැවෙන් අල්ලයි කළුවරගස්වැව කෝන්වැව හේන් ගොවියකු බව කියා ගත් පුද්ගලයකුගේ නිවසෙන් මුව හම් හතරක් හා ගෝන හම් තුනක්, බඳින තුවක්කු හතරක් හා පතුරොම් තොග 27 May 2014
බැලූ බැල්මට හික්කඩුව මුහුදේ දිය නාමින් සිටි ජර්මන් ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 74 හැවිරිදි ඔහු මෙරට කාන්තාවක් හා විවාහ වී කළක සිට 27 May 2014
වල් අලි පැය භාගයක් සටනේ සූරියවැව කෝන්කැටියාවේ දී අද උදේ වල් අලි දෙදෙනෙක් පැය භාගයක් පමණ ද්වන්ධ සටනක යෙදුණු බව ගැමියෝ කියති. සටන අවසන් වී දෙදෙනා කැලෑ වදිද්ද 27 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026