ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා සවස නිදහස් චතුරශ්‍රයේ දී මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දිමේ උත්සවය සඳහා වැය වූයේ රුපියල් හයදහසක මුදලක් පමණක් බව එහි සංවිධායකයෝ කියති. නව ජනාධිපතිවරයා පිළිගැනීමේ මල් කළඹක් මිලදී ගැනීමට මුදලක් වැය කිරීමට සිදුවූ බවත් අනෙක් වියදම නිදහස් චතුරශ්‍රයේ විදුලි බිල බවත් ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැටුම් සහ මගුල් බෙර ජෙක්ස් කටයුතු සඳහා ගිය වියදම් එකතු කල විට එම වියදම අනිවාර්යයෙන් ඊට වැඩිවිය යුතයි. නමුත් රාජ්‍ය නායකයකු මෙතරම් චාම් උත්සවයකින් දිව්රුම් දීම අදහාගන්නත් බැරි තරම්. මරා මැතිතුමා දිනුවා නම් තවත් විදේශ නායක කැඳ වෙන එක ෂුවර් ඒ වියදම් පිරිමහගන්ඩ (අ)
අපොයි මහින්ද දිනලා දිවුරුම් දෙන්න ගියානම් ඔය වැඩේට කෝටි 60 ක් යයි. (නදී)
කෝටි20 ක් වත් වියදම් කරලා ජයට මගුල් කන්න තිබ්බ මෙතුමා නැතිව එතුමා හිටියනම් ... මෙන්න ජනතා නායකයෙක් දිය යුතු ආදර්ශ (අ)
පටන්ගන්නේ ඔහොම තමයි (නදි)
රටටම යහපත් වෙනවා කියල පේනවා.. (නදි)
මේ විදියටම ගියොත් හුගාක් සතුටුයි. (නදී)
මෛත්‍රී හැමදාම අනවශ්‍ය වැඩ වලට වියදම් කරපු එක්කෙන්නෙක් නොවෙයි (නදී)
හිතුවද අපිට අං ඇවිල්ලා කියා (නදී)
පලමු වාර්ථාවම බොරු සංඛ්‍යා ලේඛණයක් කියලා අපට දැනෙනවා (නදී)
හොද ආදර්ශයක් (නදී)
මෙන්න නියම නායකයෝ. දිවුරුම් දීමේ උක්සවය රුපියල් 6000 යි (නදී)
ඔය විදිහට ඉස්සරහට ගියොත් ආස්චර්යට වැඩි දුක් නැහැ (නදී)
අයියෝ ඒ උත්සවය නම් අන්තිම සවුත්තු බවයි හැම දෙනාම කියන්නේ. ජනාධිපති දිවුරුම් දෙන උත්සවය පිළිවෙලකට සංවිධානය කල යුතුයි. ඒවාට සල්ලි යන්නේ නැහැ.(නදී)
හොඳ ආරම්භයක්. (නදී)
බොහොම හොඳයි. මම ඉතා අගය කරනවා, ඉදිරියට හොදින් කරගෙන යාමට ශක්තිය දහිරිය ලැබේවා (නදි)
බොහොම හොඳයි. (නි)
ඔය ආ වාහන වලට තෙල් ගහන්නම කොච්චර යනවද? (නි)
ලොවටම ආදර්ශයක් වෙන්න ඔබට පුළුවන් (නි)
ඉතාමත් උතුම් ආදර්ශයක් (දිල්)
නියමයි (නි)
මේවා ජාතික උත්සව බව අමතක කරන්න එපා. (නි)
සැබෑ ආදර්ශවත් මිනිස්සු (දිල්)
කොච්චර වටිනා ආදර්ශයක්ද? (නි)
පළමු පියවර ඉතා හොඳයි (නි)
සතුටුයි (නි)
පටන් ගැනීමෙන්ම ආදර්ශයක්. රට ඉදිරියට ගෙනයාමට ඔබට සියලු ශක්තිය ලැබෙනවා සිකුරුයි (නි)
ඉතා හොඳයි (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුම්.වටිනා ආදර්ශයක් දුන්නේ අපේ ජනාධිපතිතුමා (නි)
කලින් එක්කෙනා එහෙම ආවා නම් දිවුරුම්දීමේ උත්සවයට වියදම් කරයි කෝටි 50 ක්වත්. (නි)
කටවාචාල නාස්තිකාර දේශපාලුවෝ ඔබතුමා ළඟට ගන්නවත් එපා (නි)
ඔබ දෙන මෙම ආදර්ශය පොළොන්නරුවේ සිට පැමිණි කෙනෙක් හැටියට මටද ආඩම්බරයකි.(දිල්)
ජය වේවා (නදී)
අපි මහන්සි වුණේ රට මේ තැනට ගෙනෙන්න තමයි (නි)
මෛත්‍රී පාලනයේ පළමු ආදර්ශය ඉදිරියද මෙවන් ආදර්ශමත් ක්‍රියාවලින් යුක්ත වේවා... මෛත්‍රී ඔබ සමග අපි ඉදිරියටත් මෛත්‍රී යුගය අරඹමු... (නදී)
ඔය විදියට වියදම අඩුකර, එම මුදල් රටේ මිනිසුන්ට ලබාදෙන්න (නි)
මෙම ආදර්ශය වෙනස් නොවේවා! (නි)
හිටපු කෙනා කළා නම් ඕකට කොච්චර වියදම් වෙයිද? (නි)
ඉදිරියට බලමුකෝ (නි)
මේ වෙනස ඇති කරන්නයි අපි මහන්සි වුණේ.. (අ)
සතුටුයි ජනාධිපති තුමනි.(අ)
මැතිදුනි ඔබේ ඔය ආදර්ශය ඔබ වටා එක් රොක් වෙන සියලුම දෙනාට පුර්ව ආදර්ශයක් විය යුතුයි මේ යන ගමනේදී. (අ)
මේක ඉතාමත් හොඳ ,අලුත් ගමනක දිශානතිය පෙන්වන හොඳ පූර්වාදර්ශයක් . කලින් පාලනයට වැරදුනේ මේවගේ දේවල් නොකළ නිසා (අ)
බොහොම හරි, නාස්තියනම් මටත් අරහන්. මම ගෙදර වියදම් කරන්නෙත් ඔහොම තමා එ්ත් නෝනාගෙන් සහ ළමුන්ගෙන් හොදටම බැනුම් (අ)
මේක ඉතාමත් හොඳ ,අලුත් ගමනක දිශානතිය පෙන්වන හොඳ පූර්වාදර්ශයක් . කලින් පාලනයට වැරදුනේ මේවගේ දේවල් නොකළ නිසා (අ)
මැතිදුනි ඔබේ ඔය ආදර්ශය ඔබ වටා එක් රොක් වෙන සියලුම දෙනාට පුර්ව ආදර්ශයක් විය යුතුයි මේ යන ගමනේදී. (අ)
බලලා අහලා ඉගෙන ගනිල්ලා (නදී)
මේ දේවල් අහන්න ලැබීමත් සතුටුයි. එ්ත් මෙව්වා මාධ්‍ය සංදර්ශන විදියට නෙමේ ඇත්තටම කරන්න ඕනා නැත්නම් ඔබ තුමාටත් මහින්දගේ ඉරණමම අත්වේවි (නදි)
මෙම ක්‍රමය දිගටම පවතීවා, ජයවේවා! (නදී)
ඔහොම යමු....තව කුණුගොඩවල් ගොඩක් තියෙනවා ....ශුද්ධ කරගෙන යමු (නදි)
ජය වේවා මෛත්‍රීපාල ජනාධිපති තුමෙනි ,අපේ රට දියුණු කරන්න ,අපේ රට ආරක්ෂා කරන්න ,ඔබට ජය (නදි)
රටේ මහජන මුදල් ආරක්ෂා කරන එක මේ ආත්මයේ කරගත හෙකි ලොකු පිනක් පෙර පරිදි සෝබන වෙඩ වලට අහිංසක මිනිස්සුන්ගේ මුදල් නාස්ති නොකිරීමේ ආදර්ශය ඉතා උතුම් (නදි)
මේක කියෙවුවාම ඇත්තටම ගොඩක් දුක හිතුණා (දිල්)
ඔය විදිහටම 6 ම ගහමු (නදි)
ණය වෙලා මගුල් කණ යුගය අවසන් කරමු. (නදි)